Gossips

නාලක සිල්වා යළි රිමාන්ඩ් – අධිකරණයට නොපැමිණි රහස් පොලීසියට නොතීසි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 19 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ… Read More

Gossips

රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එම සංවිධානයේ සම සභාපතිනි… Read More

Gossips

ලිංගික හිංසනයන්ට ලක්වන්නන් හෙළි නොකරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

දූෂණයට සහ ලිංගික හිංසනයන්ට ලක්වන වින්දිතයින්ගේ නම් සහ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද එරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ට නියෝග කළා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එරට පොලීසියට… Read More

Gossips

අකිල ධනංජයගේ ඉරියව් වෙනස් කිරීම අනිද්දා සිට

ශ්‍රී ලංකා පිළේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමේ පුහුණුවීම් අනිද්දා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශ කළා. ධනංජයගේ පන්දුව… Read More

Gossips

රාජ්‍ය යාන්ත්‍රණය ඇණ හිට ඇති බව එජාපය කියයි

වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ අද වනවිට රාජ්‍ය යාන්ත්‍රණය ඇණ හිට ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති… Read More

Gossips

ජාත්‍යන්තරයෙන් මූල්‍යාධාර ලබා ගැනීම ගැටලූවක් නැහැ – අනුර

රටෙහි පවතින තත්ත්වය තුළ ජාත්‍යන්තර වශයෙන් මූල්‍යාධාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට නැගෙන චෝදනා සාවද්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. ඒ කොළඹ අද පැවති… Read More

Gossips

ඝාතනය කළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඥාතීන් ජනපති හමුවේ

මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී පසුුගියදා ඝාතනයට ලක්වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්නගේ පවුලේ සාමාජිකයින් අද ජනාධිපතිවරයා මුණ ගැසුණා. පාර්ලිමේන්තු… Read More

Gossips

තීන්දුව කඩිනම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීම් කර නැහැ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව කඩිනමින් ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයෙන් කිසිදු ඉල්ලීමක්… Read More

Gossips

හාවස්ට් 2018 ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

නව කෘෂි සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධානය කරන හාවස්ට් 2018 ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

හිඟයකින් තොරව, සාදාරණ මිළට අත්‍යවශ්‍ය අහාර ලබාදෙන්න – ජනපති

උත්සව සමයේ දී හිඟයකින් තොරව, සාදාරණ මිළට අත්‍යවශ්‍ය අහාර ලබාගැනීමට ජනතාවට අවස්ථාව සලසන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් අදාළ බලධාරීන්ට උපදෙස්. Read More