Gossips ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි ගායන ශිල්පීයෙකු මෙන්ම වාදන ශිල්පියෙකු වන උපාලි කන්නංගර අද (12) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට අසනීප තත්ත්වයේ පසු වූ ඔහු මිය යන විට 67 වන වියේ පසුවුණා. දුම්බර මිටියාවත… Read More
Gossips වැලිකඩින් පැන්න සුනිල් ශාන්ත මීමුරෙන් අල්ලයි මීට මාස දෙකකට පමණ ඉහත දී වැලිකඩ බන්ධනාගාරයෙන් පළා ගිය සුනිල් ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්… Read More
Gossips පාසල් සිසුවෙකු යට කර පලාගිය ලොරි රථයක් සොයා විමර්ශනයක් පොළොන්නරුව – කඳුරුවෙල – සෝමියල් හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු යට කර පලා ගිය ලොරි රථයක් සොයා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අද (12) අලුයම සිසුවා මිතුරෙකුගේ නිවසේ… Read More
Gossips වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස hirufm.lk පිදුම් ලබයි – සමස්ත ශූරතාවයත් හිමි කර ගනී SLT Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.hirufm.lk සම්මානයට පාත්‍ර වුණා. මීට අමතරව එම සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සමස්ත සම්මානය ද හිමි කර ගත්තේ www.hirufm.lk වීම විශේෂත්වයක්…. Read More
Gossips බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips සා. පෙළ අදින් අවසන් 2018 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. මෙවර මධ්‍යස්ථාන 4661 කදී ක්‍රියාත්මක වූ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක්. විභාගය අවසන් වන අද (12) දිනයේ එම මධ්‍යස්ථානවල… Read More
Gossips රනිල්ට විශ්වාසය පළ කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට – සන්ධානය නැහැ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් අද (12) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips නත්තල් බෝනස් පෙර පරිදිම රජයේ සේවකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රසාද දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. නිදහස්… Read More
Gossips අගමැති සහ කැබිනට් මණ්ඩලයට, අතුරු තහනමක් දුන් පෙත්සම අද යළි විභාගයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළිත් විභාගයට ගැනීමට නියමිතයි. අභියාචනාධිකරණය හමුවේ හිටපු… Read More
Gossips අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ නැතිව අඩු මිලට ලබාදෙන්නැයි, ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් එළඹෙන උත්සව සමයේ වෙළඳපොල තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇති වීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත්… Read More