Gossips

පොලිස් නිලධාරියෙකුට පහර දුන් තංගල්ලේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

තංගල්ල – විතාරන්දෙනිය ඉහළගොඩ ප්‍රදේශයේදී ඇති වූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රියේ තවත් පිරිසක්… Read More

Gossips

CCTV කැමරාවේ සටහන් වූ අනතුර

හැටන් කුඩාගම ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රී රෝද රථක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රී 7 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නුවරඑළිය සිට මස්කෙළිය… Read More

Gossips

සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා, අධිකරණයට අපහාස කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මහාචාර්ය චන්ද්‍රගුප්ත… Read More

Sports

එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට

COLOMBO (News 1st) – නවසීලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමි ව තිබේ. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එහි […]
The post එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පූර්ණ විනිසුරු මඩුල්ලක් දෙන්නැයි, හිටපු අගමැති රනිල් කළ ඉල්ලීම ඉවතට

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය සලකා… Read More

Gossips

පුරවැසිබලය, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට

පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියා…. Read More

Gossips

කොළඹ ජාත්‍යන්තර බහාලුම් අංගනයේ ධාරිතාව පුළුල් කෙරේ

කොළඹ ජාත්‍යන්තර බහාලුම් අංගනයේ ධාරිතාව පුළුල් කිරීමට පියවර ගැනෙනවා. ඒ අනුව, නව ගැන්ටි‍්‍ර දොඹකර 8 ක් එහි ස්ථාපිත කෙරෙන බවයි එහි මෙහෙයුම් සමාගම ප්‍රකාශ කළේ. එමගින් බහාලුම් 22,000 කට වැඩි සංඛ්‍යාවක්… Read More

Gossips

ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා ලබා ගැනීම ඇරඹේ

ලබන වසරේ පෙබරවාරි 7 වනදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වුණා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී නාම යෝජනා භාර ගැනෙන අතර, ලබන සඳුදා දිනයේදී ද නාම යෝජනා ඉදිරිපත්… Read More

Gossips

අගමැති සහ කැබිනට් මණ්ඩලය පත් කළ හැක්කේ ජනපතිට පමණයි – නීතිඥ ප්‍රතිභා මහානාම හේවා

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු කළ ද, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ අභිමතානුසාරි බලය තවදුරටත් ජනාධිපතිවරයා සතු… Read More

Gossips

ආණ්ඩුවක් පිහිටුවන්න කිසිවෙකුටත් සහයක් නැහැ – ජවිපෙ

ආණ්ඩු බලය පිහිටුවීම සඳහා කිසිවෙකුටත් සහය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. Read More