Gossips එජාපය තවත් නඩුවකට සැරසෙයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වැරදි ලෙස අර්ථකථනය කරන පිරිස් සම්බන්ධයෙන් නිතීමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර… Read More
Gossips පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ගැන නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හදිසියේ ගත් තීරණය පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ගැන නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හදිසියේ ගත් තීරණය නිදහස් සන්ධානය 18 වැනිදා පාර්ලිමේන්තු යයි ලබන 18 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා නිදහස් සන්ධාන… Read More
Gossips තරුණයින් 11 ක් පැහැර ගෙන යාමේ සිද්ධියට නාවික හමුදාවේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට 2008 වසරේ කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු, රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුළු නිලධාරි… Read More
Gossips දුම්රියක, ලොරි රථයක් ගැටී තුන්දෙනෙකුට තුවාල උතුර දුම්රිය මාර්ගයේ වැල්ලව සහ කුරුණෑගල අතර දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යාපනයේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ දුම්රියක් මෙලෙස… Read More
Gossips ඕස්ට්‍රේලියාවට ප්‍රබල චන්ඩ මාරුතයක් ඕස්ට්‍රේලියාවේ – ක්වින්ස්ලන්ත වෙරළට ප්‍රබල චණ්ඩ මාරුතයක් ලගා වෙමින් පවතින බව එරට කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළා. ඔවෙන් ලෙස නම් කෙරුණු මෙම චන්ඩමාරුතය පැයට කිලෝමීටර් 200 දක්වා වූ වේගයකින් ඔස්ට්‍රේලියාවේ… Read More
Gossips අතුරු තහනමට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි ඇරඹේ අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය සලකා… Read More
Gossips හෙට ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජලය කැපේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස… Read More
Gossips ඩ්‍රම්ස් වාදකයා ළහිරු හොයාගෙන සූරියවැව ගෙදරට ගියාම මුල්වරට අපිට කියපු කතාව පසුගියදිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වීඩියෝවක් වෙත හැමෝගෙම අවධානය යොමුවෙලා. නව යොවුන් තරුණයෙක් තමන් ම නිර්මාණය කරගත් ඩ්‍රම් එකක් වේග රිද්ම ගීතයකට වාදනය කරන ආකාරයයි එහි දැක්වෙන්නේ…. Read More
Gossips හෙරොයින් සමඟ පෑලියගොඩදී දෙදෙනෙකු අත්අඩංගුවට පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් සමඟ තරුණයෙකු සහ කාන්තාවක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 350 ක් සමඟ පෑලියගොඩ – තොරණ හන්දියේදී 25 හැවිරිදි තරුණයෙකු ඊයේ අත්අඩංගුවට… Read More
Gossips මෝදි රජයේ ප්‍රහාරක යානා ගණුදෙනුව ගැන පරීක්ෂණ අනවශ්‍ය බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ඉන්දීය රුපියල් කෝටි 59,000 ක් වටිනා රෆේල් ජෙට් යානා 36 ක් ප්‍රංශයෙන් මිලදී ගැනීම සඳහා වන නරේන්ද්‍ර මෝදි රජයේ ගිවිසුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අනවශ්‍ය බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා. ඒ මෙම… Read More