Gossips රටට අවශ්‍යව ඇත්තේ ජාතිය, ආගම ගැන ඇල්මක් ඇති නායකයෙක් – කොටපිටියේ රාහුල හිමි වර්තමානයේ රටට අවශ්‍යව ඇත්තේ රටේ ජනතාව දරුවන් සේ සලකන රට, ජාතිය, ආගම පිළිබඳ ඇල්මක් ඇති නායකයෙකු බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ පිළියන්දල ප්‍ර දේශයේ… Read More
Gossips සමන් රත්නප්‍රියට සහ ගාමිණී වියන්ගොඩට ලබන සඳුදාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් කැදවීමක් පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩට ලබන සඳුදාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මොවුන් දෙදෙනාට අමතරව සාධාරණ සමාජයක්… Read More
Gossips වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස එස් තුරෙයිරාජා දිවුරුම් දෙයි වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙසට අභියාචනාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා දිවුරුම් දී තිබෙනවා. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips බස් රථ අනතුරකින් පාසල් දැරියක් මරුට ඌරුබොක්ක ගින්නලිය පාසල අසලදී ත්‍රි රෝද රථයක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද දහවල් (14) සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ ගින්නලිය ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips උත්සව සමයේ කොළඹ නගරයේ ආරක්ෂාවට පොලිසියේ 2000ක් උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන පාලනය සඳහා කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 2000කට අධික පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය සඳහන් කළේ හෙට… Read More
Gossips ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ගැටුම් මැද ඉන්දීය රාජ්‍ය සභාව කල් තබයි ප්‍රංශයෙන්, ඉන්දීය රුපියල් කෝටි 59,000ක් වටිනා රෆේල් වර්ගයේ ජෙට් යානා 36ක් මිලදී ගැනීමේ ගනුදෙනුව පිළිබදව විපක්ෂ කොංග්‍රස් සන්ධානය විවාදයක් ඉල්ලා සිටීමත් සමඟ ඉන්දීය රාජ්‍ය සභාවේ අද උණුසුම්කාරී… Read More
Gossips මහින්ද රාජපක්ෂ සහ ඇමති මණ්ඩලයට එරෙහි අතුරු තහනම ඉවත් නොකෙරේ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර තිබෙනවා. එමෙන්ම විශේෂ අධිකරණයක් ඉදිරියේ මෙම… Read More
Gossips නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. Read More
Gossips බේරුවල හෙරොයින් සිද්ධියට අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු රිමාන්ඩ් බේරුවල හෙරොයින් සිද්ධියේ ට්‍රෝලර් යාත්‍රා හිමිකරුට අද ලැබුනු නියෝගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල – බලපිටිය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවට හෙරොයින් තොගය ලබාදුන්… Read More
Gossips ලසිත් මාලිංග එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට ජනපති අනුමැතිය නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ එක්දින නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල්… Read More