Gossips

වැලිමඩ දී කළ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

වැලිමඩ බස්නැවතුම්පොල අසල දී සිදු වූ පහරදීමකින් පුද්ගලික බස් රථ රියැදුරෙකු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන… Read More

Gossips

නාමල් කුමාරගේ දුරකථනයෙන් මැකූ දත්ත රැසක් හමුවෙයි – රෝහලේ සිටින දරුවා බලන්න නාලක සිල්වාට අවසර

හොංකොං රාජ්‍යයට යැවූ දූෂණ විරෝධී බලකායේ කැදවුම්කරු නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමූ දත්ත රැසක් සොයා ගැනීමට හැකිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ,… Read More

Gossips

තමන් තවමත් විපක්ෂ නායක බව සම්බන්ධන් කියයි

කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් අද ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක්… Read More

Gossips

ලූතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන වසරේ ජනවාරි මස 02 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද කොටුව… Read More

Gossips

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූවේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසයි – හිටපු ජනපති

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුයේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත… Read More

Gossips

පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

රුපියල් 50,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේදී පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

බස්නාහිර මහ ඇමති ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් – නවීන්ටත් චෝදනා

ලංකා ගුරු සේවා සංගමය අද පෙරවරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් සිදු කළා. ඒ චක්‍රලේඛ උල්ලංඝණය වන අයුරින් ලබන වසර සදහා සිසුන් ජනප්‍රිය… Read More

Gossips

පැති මාරුකළ අයට ඇමතිකම් එපා – එජාපයෙනුත් විරෝධය

පත් කිරිමට නියමිත අමාත්‍ය මණ්ඩලයේ නාමලේඛනය අද පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පත්කළ හැක්කේ අමාත්‍යවරුන්… Read More

Gossips

කොංගෝවේ ගැටුම්වලින් 120 ක් මරුට

ගතවූ සතියක කාලයක් තුළ කොංගෝ රාජ්‍යයේ ඇතිවූ වාර්ගික ගැටුම්වලින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් 71 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එරට ජනාධිපතිවරණය සහ… Read More

Gossips

පැනමාවේ උරගයෙකුට ට්‍රම්ප්ගේ නම

පැනමා රාජ්‍යයෙන් සොයාගත් උරගයෙකු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර තිබෙනවා. අදාළ උරගයා සොයාගත් පැනමාවේ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ මෙම උරගයා බොහෝ අවස්ථාවල හිස පහතට නමාගෙන… Read More