Gossips

ඇමති මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිතයි. පෙරවරු 8.30 ට ජනාධීපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිත බව රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්… Read More

Gossips

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

අමාත්‍ය ධුර ලබාදෙන පිරිස සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ(19) රාත්‍රියේදී පැවැත්වුණා. ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත… Read More

Gossips

වැලිමඩදී බස් රියදුරු ඝාතනයට ලංගමයේ 4 ක් අත්අඩංගුවට

වැලිමඩ බස් නැවතුම්පල අසළදී ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස් රථ කාලසටහන් සම්බන්ධයෙන් මතුවූ ආරවුලක් දුරදිගයාමෙන් ඊයේ පස්වරුවේ… Read More

Gossips

උතුරු කොරියාවට ඇමරිකාවෙන් ආධාර

උතුරු කොරියාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබාදීමට ඇමරිකාව සැළසුම් කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ උතුරු කොරියාවේ බහුතර ජනතාවක් දිළිඳු බවින් පෙළීම හේතුවෙන් මෙලෙස ආධාර ලබාදීමට ඇමරිකාව… Read More

Sports

මැතිව්ස් – මෙන්ඩිස් පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බව නවසීලන්ත ක්‍රිකට් නායකයා කියයි

ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් විය. එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු […]
The post මැතිව්ස් – මෙන්ඩිස් පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බව නවසීලන්ත ක්‍රිකට් නායකයා කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වැලිමඩ දී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

වැලිමඩ බස්නැවතුම්පොල අසල දී සිදු වූ පහරදීමකින් පුද්ගලික බස් රථ රියැදුරෙකු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන… Read More

Gossips

කොටි ධජවලට සමාන ධජ

මුලතිව් සෙල්වපුරම් වෙරළ තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන ධජ දෙකක් එලා ගොස් ඇති අතර, ප්‍රදේශයේ ධීවරයින් පසුව කළ දැනුම්දීමකට අනුව පොලීසිය එම ධජ රැගෙන ගොස් තිබෙනවා…. Read More

Gossips

විපක්ෂ නායක ධුරයෙන් හිටපු ජනපති ඉවත් කිරීමට පෙඩරල්වාදී කඳවුර උත්සාහයක – පවිත්‍රා වන්නිආරච්චි

පෙඩරල්වාදී කඳවුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පාර්ලමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නි ආරච්චි පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි – නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුයි – හමුදාපති

උතුරේ මෙන්ම දකුණේ සිදුවන ඇතැම් සිදුවීම් පිළිබදව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා… Read More