Gossips

වැලිමඩ ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් කොල්ලකෑ සිව්දෙනෙකු අත්අඩංගුවට

වැලිමඩ – දික්කාපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දෙලක්ෂ 70,000 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරිකයා සිය ලොරි රථයෙන්… Read More

Gossips

රිය අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි

කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ ඇදුරාපොත ප්‍රදේශයේ දී යතුරුපැදියක් එම යතුරුපැදිය ඉදිරියෙන් ගමන්ගත් කුඩා වෑන් රථයක ගැටී අනතුරට ලක්වන ආකාරයත් එම පැදිකරු සිදුවන්නට ගිය තවත් අනතුරක් වළක්වා… Read More

Gossips

අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ අවස්ථාවට ජනපති පැමිණේ

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිනවා. මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික… Read More

Gossips

යාපනයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මරුට

යාපනය රෝහල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනය සිට නාවත්තුව දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවක ගැටී ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි… Read More

Gossips

දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරු මෙන්න – (සජීවී දර්ශණ )

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වනවිට ජනාධීපති ලේකම් කාර්යාලායේදී ආරම්භ වී තිබෙනවා. 01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,… Read More

Gossips

50,000 ක අල්ලසක් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු අල්ලයි

රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීීමට තැත් කිරීමේ චෝදනාව මත පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු… Read More

Gossips

හලාවත වෙළඳසැල් කිහිපයක ගින්නක්

හලාවත නගර සභාවට අයත් පදික වෙළඳසැල් කිහිපයක අද අලූයම හදිසි ගින්නක් ඇතිවුණා. ඉන් වෙළඳසැල් හතරක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි හලාවත පොලීසිය සඳහන් කළේ. නගර සභාව මෙම වෙළඳසැල් ඉවත් කිරීමටද නිර්දේශ… Read More

Gossips

සිරියාවෙන් හමුදා ඉවත් කරගැනීමට ඇමරිකාව සැරසේ

සිරියාවේ මෙහෙයුම්වල නිරත තම සෙබළුන් එරටින් ඉවත් කරගැනීමට ඇමරිකාව සූදානම් වනවා. ඊට අදාළ නියෝගය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආරක්ෂක බලධාරීන් වෙත දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිරියාවේ… Read More

Gossips

කොටස් වෙළඳපොලේ ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළදපොල ඊයේ දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 6050 දශම 9 යි 5 ක් ලෙසයි. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3559 යි දශම 8 ක්. දිනය තුළ කොටස් මිලියන 89… Read More

Gossips

කොදෙව් – බංග්ලාදේශ විස්සයි විස්ස තරගයක් අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා. දෙරට අතර විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වෙන අතර, පළමු තරගය ජයගනු ලැබුවේ කොදෙව් කණ්ඩායමයි. Read More