Gossips

කාබන් පරීක්ෂාවට සාම්පල් ගැනීම ඇරඹේ

මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ලබා ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහි කැණීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ සඳහන් කළේ… Read More

Gossips

නව පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

නව පාසල් වාරය ආරම්භවීමට පෙර සියලූ පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ ලබන 30 සහ 31 යන දිනවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා පාසල් සිසුන්, දෙමව්පියන්,… Read More

Gossips

සිංහරාජයට යලි තර්ජන

ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිතයේ කලවාන – කුඩව පිවිසුම හරහා නීති විරෝධී ලෙස මාර්ගයක් සකස් කිරීම නිසා රක්ෂිතයට හානි සිදුව ඇති බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා. බැකෝ යන්ත්‍ර යොදා… Read More

Gossips

චීනයෙන් ජල බවුසර් 90 ක්

චීනය ප්‍රදානය කළ ජල බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා. චීන ආධාර වැඩසටහන යටතේ එම ජල බවුසර් මෙරටට ප්‍රදානය කර තිබෙනවා. පසුගිය කාලය… Read More

Gossips

පල්ලෙකැලේ අභයභූමියේ බඳින තුවක්කු ඇටවූ දෙදෙනෙකු අත්අඩංගුවට

කහල්ල – පල්ලෙකැලේ අභයභූමියේ වනජීවී නිලධාරින් ගමන් ගන්නා මාර්ගයක බඳින තුවක්කු අටවමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්… Read More

Gossips

රඹුක්කනදී සැකකරුවෙක් පොලිස් සිරමැදිරියෙන් එළියට ගන්න යද්දී 5 පැනලා දුවපු හැටි මෙන්න

රඹුක්කනදී සැකකරුවෙක් පොලිස් සිරමැදිරියෙන් එළියට ගන්න යද්දී 5 පැනලා දුවපු හැටි මෙන්න රඹුක්කන පොලිසියේ සිටි සැකකරුවන් පහක් පලා යයි රඹුක්කන පොලීසියේ සිරමැදිරියෙහි රඳවා සිටි මත්කුඩු ළඟ තබා ගැනීමේ… Read More

Gossips

දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි… Read More

Gossips

ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යලි රිමාන්ඩ්

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන වසරේ ජනවාරි මස 02 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද කොටුව… Read More

Gossips

කොල්ලුපිටියෙන් ඇල්ලූ ගණිකා නිවසෙන් සරසවි සිසුවියක් අල්ලයි

කොල්ලුපිටිය, ක්ලිපර්ඩ් පටුමගේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය චීන ජාතික කාන්තාවක සමඟ විශ්වවිද්‍යාල සිසුවියක හා වියට්නාම තරුණියක අත්අඩංගුවට… Read More

Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විරෝධතාවක

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද බොරැල්ල – කොටා පාරේ පිහිටි ඊ.ඒ.පී. සමාගමේ කොටස් මිලදී ගත් බෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ඒ, කොළඹ මහජන පුස්තකාලය අසළ සිට පා ගමනින් එම… Read More