Gossips උද්ධමනය ඉහළට පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 0.9කින් ඉහළ ගොස් තිබෙනවා. ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 0.1ක් ලෙස වාර්තා වූ අතර, පසුගිය මාසයේ එය සියයට 1.0ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි… Read More
Gossips සෞදි ඔත්තු සේවාවේ වෙනසක් මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු සෞදි අරාබිය ඔත්තු සේවාවන්ට අනුබද්ධ නව ආයතන 3 ක් ස්ථාපිත කර තිබෙනවා. කශෝගි ඝාතනය සෞදි ඔත්තු සේවා අංශ… Read More
Gossips බැඳුම්කර වංචාවේ පරීක්ෂණ ප්‍රමාද වීමට බලපෑ කරුණු රැසක් හෙළිවෙයි මහ බැංකු බැඳුම්කර වංචාවට අදාල පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීමට බලපෑ කරුණු රැසක් සම්බන්ධයෙන් එම කොමිසමේ නිලධාරීන් අද ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කළා. ඒ, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ… Read More
Gossips රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා – පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ… Read More
Gossips නව අමාත්‍යංශවල ලේකම්වරු ජනපති අතින් පත්වීම් ලිපි ලබාගනී නව අමාත්‍යංශ සඳහා පත් කෙරුනු ලේකම්වරු අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. එම අවස්ථාව පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා… Read More
Gossips අධ්‍යාපන සේවයේ පළි ගැනීම් ගැන පරීක්ෂා කළ කමිටුවේ වාර්තාව ජනපතිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් පිරිනැමීම නැවත පරීක්ෂා කර බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන,… Read More
Gossips අතුරු සම්මත ගිණුම සම්මතයි ලබන වසරේ පළමු මාස 4 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 102ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 6ක් පමණයි…. Read More
Gossips ඉතිහාසය වෙනස් කරමින් මහනුවර අයවැය එජාපය පරදියි එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහා නගර සභාවේ 2019 අයවැය පළමු වර කියවීම වැඩි ඡන්දයකින් පරාජයට පත්ව තිබෙනවා. නගරාධිපති කේසර දහම්ගොඩ සේනානායක විසින් අය වැය පළමුවර කියවීම සභාවට ඉදිරිපත් තළ අතර… Read More
Gossips සුපිරි නළු සල්මන් ඛාන් සහ පොප් ගායක එකොන් තායිලන්තයේදී ගත් සෙල්ෆිය අන්තර්ජාලය කළඹයි බොලිවුඩයේ සුපිරි නළුවකු සහ බටහිර සුපිරි පොප් ගායකයකු පසුගියදා තායිලන්තයේ Phuket නගරයේදී මුණ ගැසුණා. ඒ දෙදෙනා තමයි, සල්මන් ඛාන් සහ එකෝන්. මේ අය තායිලන්තයට ගියේ දැවැන්ත මංගල උලෙළක ගී ගයන්න සහ රඟන්නට… Read More
Gossips හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි 05වන යතුරුපැදිය දිනාගත් වාසනාවන්තයා මාතලෙන් ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි… Read More