Gossips රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසක් අද පස්වරුවේ දිවුරුම් දෙයි නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද (21) පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ යටතේ අද දිනයේ මන්ත්‍රීවරුන් කොටසක් දිවුරුම් දීමට නියමිත බවයි… Read More
Gossips බලපත්‍ර නොමැතිව අලෙවි කළ මත්පැන් තොගයක් දැලේ ඇල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කළ සංචාරක හෝටල් සහ ලැගුම්හල් කිහිපයකට නීතිමය පියවර ගැනීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඌව පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයාගේ… Read More
Gossips එජාපයේ කෘත්‍යාධිකාරී රැස්වීම අවසන් – නව සන්ධානයට අනුමැතිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නැමති නව දේශපාලන සන්ධානය ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද (21) පස්වරුවේ මෙම විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පැවැත්වුණේ… Read More
Gossips නසීර් ජම්ෂෙඩ් වැරදිකරු වෙයි එංගලන්තයේ ජාතික අපරාධ ඒජන්සිය සිදුකළ විමර්ශනයකදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන නසීර් ජම්ෂෙඞ් අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වැරදිකරු බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ලබන… Read More
Gossips ඉන්ධන මිල අඩු වීමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද ? අද (21) දිනයේදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක් රුපියල් පහකින් අඩු කෙරුණා. මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී ඩීසල් ලීටරයක මිල අවස්ථා දෙකකදී රුපියල් හත සහ රුපියල් පහකින් අඩු කරනු ලැබුවා…. Read More
Gossips කිරිවෙහෙර පූජා භූමියේ තියුණු ආයුධයක් අතැතිව සැරි සැරූ අයෙකු අත්අඩංගුවට කතරගම – කිරිවෙහෙර පූජා භූමියේ තියුණු ආයුධයක් අතැතිව සැරි සැරූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව ඔහු කතරගම පොලිසිය වෙත භාර දී ඇති අතර, එහිදී සිදුකළ ප්‍රශ්න… Read More
Gossips තාවකාලිකව වැසුණු ගැට්වික් ගුවන් තොටුපළ යළි විවෘත කෙරේ ගුවනේ සැරි සැරූ ඩ්‍රෝන් යානයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ලන්ඩනයේ – ගැට්වික් ගුවන්තොටුපල මේ වනවිට යලි විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනවිට සීමිත ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් පමණක් සිදුකරන… Read More
Gossips පාසල් නිළ ඇඳුම් වවුචරවල කාලසීමාව පෙබරවාරි 28 දක්වා දීර්ඝ කෙරේ මේ මස 31 වනදා අවසන්වීමට නියමිතව තිබූ පාසල් නිළ ඇඳුම් වවුචර්වල වලංගු කාලසීමාව ලබන වසරේ පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට… Read More
Gossips දේශපාලන පළිගැනීම් මත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවූ පත්වීම් හා උසස්වීම් නැවත පරීක්ෂාවට පත්කළ කමිටුවේ වාර්තාව ජනපතිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් පිරිනැමීම නැවත පරීක්ෂා කර බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන,… Read More
Gossips හබරන දී ඇළක ගසාගෙන ගිය විදේශීය යුවළක් මුදා ගැනේ හබරන ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විදේශික යුවළක් ගමන් ගත් සෆාරි ජීප් රථයක් හබරන – හුරුළු පාරිසරික උද්‍යානයේ ඇළකට ගසාගෙන ගොස් තිබෙනවා. අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී සෆාරි… Read More