Gossips ලන්ඩන් – ගැට්වික් ගුවන් තොටුපළ අක්‍රිය කරමින් ඩ්‍රෝන යැවූ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ දෙවන කාර්ය බහුලතම ගුවන් තොටුපළ වල ලන්ඩන් – ගැට්වික් ගුවන් තොටුපළේ කටයුතු දින දෙකක් තිස්සේ අවහිර කරමින් ඩ්‍රෝන යානා යැවූ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips ගෙවල් බින්ද සැකකරු බඩුත් එක්ක පොලිස් දැලේ මඩකලපුව ප්‍රදේශයේ දිර්ඝ කාලයක සිට ගෙවල් බිඳ රන් භාණ්ඩ ඇතුළු උපකරණ සොරකම් කළ සැකකරුවෙකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී පවුම් 30ක රන් භාණ්ඩ, රුපවාහිනි යන්ත්‍රයක්, ගෘහස්ථ ගෑස්… Read More
Gossips කැබිනට් අමාත්‍ය ධුර 03ක්, රාජ්‍ය අමාත්‍ය ධුර 17ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 07ක් මැති ඇමතිවරුන් අතර බෙදී ගියේ මෙහෙමයි කැබිනට් නොවන අමාත්‍යවරුන් 3 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙක් ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යාලයේදියි. මේ අනුව… Read More
Gossips දක්ෂිණ අධිවේගයේ කඩවත පිටවීමේ දොරටුව අසල රථ වාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත – පිටවීමේ දොරටුව අසළ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ මාර්ගයෙන් පිටවීමේදී නියමිත මං තීරු භාවිත කිරීම මගින් තදබදය… Read More
Gossips සිරිපා වන්දා සමය ඇරඹේ (ඡායාරූප) ශ්‍රී පාද වන්දනා සමය අද (22) සිට ආරම්භ වනවා. පැල්මඩුල්ල, ගලපොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ මාර්ග 3ක් ඔස්සේ සිරිපා මළුව වෙත අද (22) අලුයම වැඩම කළ බවයි… Read More
Gossips උඳුවප් පොහෝ දිනය අදයි උතුම් උඳුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා. වසරේ අවසන් පොහොය දිනය වන මෙම පොහෝ දිනය තුල ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුව ඇතිබව ඉතිහාසයේ දැක්වෙනවා. මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, සංඝමිත්තා… Read More
Gossips හිරු ධර්ම ප්‍රදීපය අද වරකාපොළ ඓතිහාසික ලෙනගල රජමහා විහාරස්ථානයේ අදට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ වරකාපොළ – ඓතිහාසික ලෙනගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි. ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක්… Read More
Gossips අඩු වූ ඉන්ධන මිල අද සිට – අයි.ඕ.සී. මිලත් අඩුවෙයි පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමුණා. මිල අඩු කිරීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 125 කටත්, ඔක්ටේන්… Read More
Gossips කොදෙව් – බංග්ලාදේශ අවසන් විස්සයි විස්ස ගැටුම අද සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන් වන සහ අවසන් විස්සයි විස්ස තරඟය ඩකා නුවර දී අද (22) පැවැත්වෙනවා. කණ්ඩායම් දෙකම මේ වන විට ජයග්‍රහණ එක බැගින් ලබමින් සම තත්ත්වයේ පසුවන… Read More
Gossips සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් එජාපයට අභියෝගයක් මහ මැතිවරණයක් කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් ගෙන එන්නේ නම් එය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට සහය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පවසනවා…. Read More