Gossips

ජාතික ආණ්ඩුවකට, එජාප පසුපෙළ විරෝධය

ජාතික ආණ්ඩුවකට තම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික… Read More

Gossips

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

මධ්‍යම රජයේ පුනරාවර්තන වියදම් සඳහා වන අයවැය, කොංග්‍රස් මණ්ඩලය මගින් අනුමත නොකිරීම නිසා ඇමරිකානු රජය තාක්ෂණික වශයෙන් මේ වන විට අක්‍රිය වී තිබෙනවා. ඒ අනුව එරට ස්වදේශ කටයුතු, වාණිජ, දේශීය ආරක්ෂක… Read More

Gossips

සදහම් යාත්‍රා 45 වන දම්සභාව ජනපති ප්‍රධානත්වයෙන් ගම්පහ දී

ජනපති – සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වන දම් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණා. ඒ, ගම්පහ – ජාත්‍යන්තර සාම විහාරය කේන්ද්‍ර කර ගනිමින්. අද (22) පෙරවරුවේ… Read More

Gossips

විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි – ආදිවාසී නායකයා

ජනතාව යහමඟට ගැනීමට නම් විධායක ජනාධිපති ක්‍රමය රටක පැවතිය යුතු බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. Read More

Gossips

ගිනිකෙළි නිෂ්පාදන අලෙවියේ අඩුවක්

මෙවර උත්සව සමයේ තම නිෂ්පාදන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදන හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු කියා සිටියේ පසුගිය උත්සව සමයට සාපේක්ෂව මෙවර උත්සව… Read More

Gossips

ඒඩ්ස් සටන ජය ගැනීමේ, පෙර නිමිති

ඒඩ්ස් රෝගයට හේතු වන, එච්.අයි.වී. හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය මුළුමනින්ම විනාශ කළ හැකි ක්‍රමවේදයක් සොයාගත් බව ප්‍රංශයේ පැස්ටර් වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. එමඟින් පෙන්වා දෙන්නේ මෙතෙක්… Read More

Gossips

ආනයන, අපනයන පරතරය ඉහළට

පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙරට ආනයන අපනයන වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 903 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේදී එය පැවතුණේ ඩොලර් මිලියන 752 ක් ලෙසයි. අපනයන වර්ධනය අවම වීම සහ ආනයන… Read More

Gossips

කැබිනට් නොවන අමාත්‍ය ධුර 03ක්, රාජ්‍ය අමාත්‍ය ධුර 17ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 07ක් මැති ඇමතිවරුන් අතර බෙදී ගියේ මෙහෙමයි

කැබිනට් නොවන අමාත්‍යවරුන් 3 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙක් ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යාලයේදියි. මේ අනුව… Read More

Gossips

සිරිපා වන්දනා සමය ඇරඹේ (ඡායාරූප)

ශ්‍රී පාද වන්දනා සමය අද (22) සිට ආරම්භ වනවා. පැල්මඩුල්ල, ගලපොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ මාර්ග 3ක් ඔස්සේ සිරිපා මළුව වෙත අද (22) අලුයම වැඩම කළ බවයි… Read More

Gossips

ලොව විශාලතම මගී ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්සවයි

ලොව විශාලතම මගී ගුවන් යානා විශේෂය වන, ඒ- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (22) අලුයම හදිසියේ ගොඩබස්සවා තිබෙනවා. ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි… Read More