Gossips

නේපාලයේ බස් රථ අනතුරකින් 23 දෙනෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාවක නිරත වූ පාසල් ළමයින් සහ ගුරුවරුන් රැගත් බස් රථයක් නිරිතදිග නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී ප්‍රපාතයකට ඇද වැටීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එය මීටර් 700ක් පමණ ප්‍රපාතයකට… Read More

Gossips

නිදන් හෑරූ දෙදෙනෙකු කරදියනාරුවේදී අත්අඩංගුවට

කරදියනාරු, පන්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔවුන් කැණීම් කිරීම… Read More

Gossips

ඉන්දීය මහ මැතිවරණයට තමිල්නාඩුවේ සිනමා නළු සටනක්

කොලිවුඩ් පුරයේ ප්‍රවීන සිනමා නළු කමල් හසන් ලබන වසරේ ඉන්දීය ලෝක් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව අද ප්‍රකාශයට පත් කළා. ඒ සඳහා සම අදහස් දරන කණ්ඩායම් සමඟ සන්ධානගත වීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා… Read More

Sports

යුද හමුදාව සහ CR & FC කණ්ඩායම් අතර ප්‍රබල සටනක්..

COLOMBO (News 1st) : 2018 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස CR & FC කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේ සිටම කණ්ඩායම් දෙක ම ආක්‍රමණශිලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළේ […]
The post යුද හමුදාව සහ CR & FC කණ්ඩායම් අතර ප්‍රබල සටනක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

21 දෙනෙකුට මරු කැඳවූ නේපාලයේ බස් රථ අනතුර

විනෝද චාරිකාවක නිරත වූ පාසල් ළමයින් සහ ගුරුවරුන් රැගත් බස් රථයක් නිරිතදිග නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී ප්‍රපාතයකට ඇද වැටීමෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එය මීටර් 700ක් පමණ ප්‍රපාතයකට… Read More

Gossips

ප්‍රධාන නගර කිහිපයක දැඩි රථවාහන තදබදයක්

නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල සහ මහනුවර නගර ආශ්‍රිතව මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා. මෙම නගර හරහා ගමන් ගන්නා රියදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. Read More

Gossips

කාන්තාවක් ඇතුළු හතරක් හෙරොයින් පැකට් 2000ක් සමඟ අත්අඩංගුවට

හෙරොයින් පැකට් 2000ක් සමඟ සිව්දෙනෙක් කළුතර උතුර පොලිසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කාන්තාවක්ද සිටින බවයි වාර්තා වන්නේ. ලද බුද්ධි තොරතුරක් මත කළුතර – වාද්දගොඩ… Read More

Gossips

මහමැතිවරණය ගැන විපක්ෂයේ යෝජනාවට, මුස්ලිම් කොංග්‍රසයෙන් පිළිතුරු

එක්සත් ජාතික පක්ෂයට ජනබලයක් පවතින්නේ නම් කඩිනම් මහමැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ඊයේ සිදුකළ ප්‍රකාශයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා… Read More

Gossips

කුමන්ත්‍රණවලට මුහුණ දෙන්න සූදානම් – නිදහස් පක්ෂය

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදීමට එරෙහිව මේ දිනවල විවිධ පාර්ශව සිදුකරන කුමන්ත්‍රණවලට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම්… Read More

Gossips

උතුරට මහ වැසි – මුලතිව් සහ කිලිනොච්චිය යටවෙයි

පසුගිය දින කිහිපය තුළ උතුරු පළාතට බලපෑ තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය… Read More