Gossips

බලපෑම්වලට යටත් නොවන්නැයි ජනපති රජයේ සේවකයන්ට කියයි

නීතිවිරෝධී කටයුතු සහ අක්‍රමිකතා පිළිබදව කුමන බලපෑම් එල්ල වුව ද රාජ්‍ය නිලධාරින්ට ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. යහපාලනය යන වචනය කොතෙක් භාවිත කළත් මෙරට රාජ්‍ය… Read More

Gossips

සෝමාලියාවේ ජනපති නිල නිවස අසල බෝම්බ ප්‍රහාරයක්

සෝමාලියාවේ – මොගඩිෂු අගනුවර පිහිටි ජනාධිපති නිල නිවස ආසන්නයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අල්ෂබාබ් සටන්කාමීන් විසින්… Read More

Gossips

දිය නෑමට ගිය දෙදෙනෙකු බිලිගත් දිය වල

නාවලපිටිය ගලබොඩ ඇලේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හැටන් ගිරිරාජපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පිරිමි ළමයෙක් සහ 42 හැවිරිදි පුද්ගලයෙක්. මංගල… Read More

Gossips

බස් රථයක් පිටුපසට ධාවනය වී සිදුවූ අනතුරකින් 5ක් රෝහලේ

බණ්ඩාරවෙල ධර්මවිජය මාවත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකුතුවාල ලබා තිබෙනවා. බෑවුම් සහිත මාර්ගයකදී කාර්මික දෝශයක් හේතුවෙන් බස් රථයක් පිටුපසට ගමන් කර නවතා තිබූ ත්‍රී රෝද රථ… Read More

Gossips

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එහි පළමු අදියර ලබන ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත්… Read More

Gossips

උතුරට මහ වැසි – මුලතිව් සහ කිලිනොච්චිය යටවෙයි (ඡායාරූප)

පසුගිය දින කිහිපය තුළ උතුරු පළාතට බලපෑ තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය… Read More

Gossips

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉන්දියාවට උපදෙසක්

2016 වසරේ ඉන්දියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා රඳවා ගත් ඩොලර් මිලියන 23ක බදු මුදල් මුදා හරින ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඉන්දියාවට දැනුම් දී තිබෙනවා. ඉන්දීය රුපියල් කෝටි… Read More

Gossips

ඇමරිකානු යුද නෞකාවක් කොළඹ වරායේ

ඇමරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. රුෂ්මෝර් යුද නෞකාව සුහද චාරිකාවක් සඳහා ඊයේ (21) කොළඹ වරායට සේන්දු වුණා. එය නාවික සම්ප්‍රදායන්ට අනුව පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදා නිළධාරීන් විසින්…. Read More

Gossips

2018 ප්‍රංශයට ඉතිහාසයේ උණුසුම්ම වසරයි

2018 වසර මේ සියවසේ ප්‍රංශයේ උණුසුම්ම වසර ලෙස සටහන් වන බව එරට කාලගුණ විද්‍යා සේවාව ප්‍රකාශ කළා. 1900 වසරේ නූතන කාලගුණ විද්‍යා මානයන් ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙලෙස වාර්තා වන උණුසුම්ම වසර 2018 බව එමගින්… Read More

Gossips

කළුතර දී හෙරොයින් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

කළුතර – උතුර වාද්දගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් 22 සහ 29 වයස්වල පසුවන අතර, සැකකාරිය 28 හැවිරිදි තැනැත්තියක්…. Read More