Gossips

අවසරයකින් තොරව ඉදි කෙරෙන විදුලි බලාගාරයක් නිසා ගම්වැසියන් පිරිසක් අසීරුතාවක

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එලමුල්ල ග්‍රාම සේවා වසමේල තාවකාලිකව වැඩ තහනම් කළ කුඩා ජල විදුලි යෝජනා ක්‍රමයක ඉදි කිරීම් අවසරයකින් තොරව ආරම්භ කිරීම හේතුවෙන් ගම්වැසියන් යළි පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්… Read More

Gossips

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන් චෝදනාවක්

වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය මෙරට කෘෂි ආර්ථිකයක් කෙරෙහි විශ්වාසයක් නොතබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මිද්දෙණිය රජමහා විහාරයේ පැවති උත්සවයකට සහභාගී… Read More

Gossips

කැබිනට් මණ්ඩලය 30 නොඉක්මවිය යුතුයි – හර්ෂ ද සිල්වා

කැබිනට් අමාත්‍ය මණ්ඩල 30 නොඉක්මවිය යුතු බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ රජයට සහය දැක්වීමට එක්වන මන්ත්‍රීවරුන්ට කැබිනට්… Read More

Gossips

ඥානසාර හිමියන්ගෙන් අලූත් සන්ධානයක්

කතෝලික, හින්දු, මුස්ලිම් ප්‍රජාව සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපේක්ෂා කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ පවසනවා…. Read More

Gossips

රෝග වාහකයක් වූ රෝහල

පේරාදෙණිය ශික්ෂණ රෝහල මධ්‍යම පළාතේ පිහිටා ඇති දෙවන විශාලතම රෝහල වන අතර මෙහි දෛනිකව අති විශාල පිරිසක් ප්‍රතිකාර ලබාගන්නවා. සිය රෝග නිවාරණය කර ගැනීමට පැමිණෙන රෝහල අද වනවිට අවට ප්‍රදේශයට රෝග පතුරවන… Read More

Gossips

වැරදිකරුවන්ට දඩුවම් නියතයි – ජනපති කියයි

වංචාවට, දූෂණයට සහ අක්‍රමිකතාවට එරෙහි සටන සමග රටේ ජනතාව නිරන්තරයෙන් අත්වැල් බැදගෙන සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. වංචා දූෂණ සැමදා රහසක්ව නොපවතින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ…. Read More

Gossips

ඩලස් ගණන් හදයි

ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය වනවිට රටේ ගමන වෙනස් කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඹුරුපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට… Read More

Gossips

ඉන්ධන මිල සූත්‍රය ගැන අලූත් කතාවක්

ඉන්ධන මිල සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල අඩු වූ බව රජය පැවසුව ද මිල වෙනස් වීමේ රටාව අනුව කිසිදු මිල සූත්‍රයක් ක්‍රියාත්මක වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවකාශමය සංඛ්‍යායනය පිළිබදව ජ්‍යෙෂ්ඨ… Read More

Gossips

වැස්සෙන් උතුරට දැඩි බලපෑම්

කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 9 ක පුද්ගලයින් 9161 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා…. Read More

Gossips

ආණ්ඩුව නීතිපති උපදෙස් ලබා ගැනීමට සැරසේ

ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව ඩිජිටල්, යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ… Read More