Gossips

පෞද්ගලික න්‍යාය පත්‍රවලට යටනොවී රාජකාරි කරන බව පොලිස්පති කියයි

කවරෙකුගේ හෝ පෞද්ගලික න්‍යාය පත්‍රයකට යටත් නොවී තමන් රාජකාරිය ඉටු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. Read More

Gossips

‘‘සේනා’’ මර්දනයට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩ අරඹයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක බෝගවලට හානි කරන ‘‘සේනා’’ නමැති ආක්‍රමණශීලි දළඹු විශේෂය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම සදහා මේ වනවිට කණ්ඩායමක් යොදවා ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ.ආර්.සුබසිංහ… Read More

Gossips

උත්සව සමයේ දුම්රියෙන් යන මගීන්ට අවවාද

උත්සව සමයේ දුම්රියෙන් සිය ගමන් අවශ්‍යතා සපුරා ගන්නා මගීන් දුම්රිය ස්ථාන ආශ්‍රිතව සැරිසරන සංවිධානාත්මක ගැට කපන්නන් පිළිබදව වැඩි අවධානයක් යොමුකළ යුතු බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න… Read More

Gossips

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එහි පළමු අදියර ලබන ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත්… Read More

Gossips

ශ්‍රී ලංකාවේ වන අලි වඳවීමේ අවදානමක්

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනඅලින් වදවීමේ තර්ජනයට ලක්ව ඇති බව පරිසරවේදීන් ප්‍රකාශ කරනවා. 1990 වර්ෂයේදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති වනඅලි සංඛ්‍යාව 22 ක් පමණ වන අතර,… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව වැව ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 1.35 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාතර දෙසට ධාවනය වූ… Read More

Gossips

පැරණි මන්නාරම මාර්ගය තාවකාලිකව වැසේ

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගණය, අංගමුව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු කිහිපයක් මේ වනවිට විවෘත කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ඒ.එම්. ආර්.එම්.කේ. අලහකෝන්… Read More

Gossips

ඉන්දුනීසියානු ගිනි කඳු සුනාමියේ මරණ සංඛ්‍යාව ඉහළට

ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඇතිවූ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහිදී වෙරළාසන්න ප්‍රදේශවල තවත් 584 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දුනීසියානු… Read More

Gossips

අමුතු ඉලක්කම්වලින් අයවැය කියවන කොළඹ නගරාධිපතිනිය වෙතට රටේම අවධානය

2019 වසර සඳහා කොළඹ මහ නගර සභාවේ අයවැය ලේඛනය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පසුගිය 18 වනදා සභාවට ඉදිරිපත් කළා. ලබන වසරේදී රුපියල් 16,984,337,000ක සමස්ථ ආදායමක් අපේක්ෂා කරන බවත්, මුළු වියදම රුපියල් 16,983,730,000ක්… Read More

Gossips

2018 – ජාත්‍යන්තර මහ සඝ සමුළුව ජපානයේ දී ඇරඹෙයි

2018 – ජාත්‍යන්තර මහ සඝ සමුළුව අද ජපානයේ දී ආරම්භ වුණා. ඒ ලොව පුරා ධර්ම ධූත සේවයේ යෙදී සිටින තෛයිනිකායික භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන්. ඊට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා… Read More