Gossips

ඉන්දුනීසියානු ගිනි කඳු සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 168 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි අනක් – ක්‍රැකටෝවා ගිනි කන්දේ පිපිරීමෙන් හටගත් සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව 168 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළේ… Read More

Gossips

අපවත්වී වදාළ පූජ්‍ය ලියන්ගස්වතුරේ දේවානන්ද හිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ගිරිතලේ ශ්‍රී ධර්ම විජයරාමාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අපවත්වී වදාළ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද… Read More

Gossips

නිධන් සෙවූ හයක් පොලිස් දැලේ පැටලෙයි

ඌරුබොක්ක, කැකුන්දෙණිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් ඌරුබොක්ක පොලිසිය විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි ඌරුබොක්ක පොලිසිය පැවසුවේ…. Read More

Gossips

කුරුවිට බන්ධනාගාරය තුළදී රැඳවියෙකු ගෙළ වැළලාගනී

කුරුවිට බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගෙන සිටි රැඳවියෙකු බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගත් මෙම 22 හැවිරිදි රැඳවියා රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට… Read More

Gossips

ජනපතිගෙන් විශේෂ උපදෙසක්

අධික වැසි සහ ජලගැලීම් නිසා විපතට පත් කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපති උපදෙස් දී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. Read More

Gossips

පාකිස්ථානය, රාජ් කපූර් සහ දිලිප් කුමාර්ගේ නිවාස පවරාගනී

පාකිස්ථානයේ කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ පිහිටි ඉපැරණි ගොඩනැගිලි 25 ක් මිලදී ගැනීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති අතර, ඊට ප්‍රවීන බොලිවුඩ් නළුවන් වන රාජ් කපූර් සහ දිලිප් කුමාර්ගේ නිවාසද ඇතුළත්… Read More

Gossips

පුද්ගලයෙක් අමානුෂික ලෙස කාන්තාවකට පහරදෙන වීඩියෝවක් එළියට

පුද්ගලයෙක් අමානුෂික ලෙස කාන්තාවකට පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සැරිසරනවා. කෙසේවෙතත් ඔවුන්ගේ අනන්‍යතාවක් හෝ මෙය සිදුවූ ප්‍රදේශයක් පිළිබඳ නිශ්චිතව අනාවරණ වී නැහැ. Read More

Gossips

බස් රථ අනතුරකින් 4 කට තුවාල

හොරණ කලුතර ප්‍රධාන මාර්ගයේ බටගොඩ ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉදිරියෙන් පැමිණි යතුරුපැදියකට මාර්ගයේ ඉඩ දීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ගොඩනැගිල්ලක… Read More

Gossips

නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ 9 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් 9 දෙනෙකු ස්ථාන දෙකකදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌරුබොක්ක – කැකුන්දෙණිය දොළ රක්ෂිතයේදී කැණීම් කළ පුද්ගලයන් 6 දෙනෙකු සමඟ… Read More

Gossips

උතුරට තවදුරටත් තද වැසි – මුලතිව් සහ කිලිනොච්චියේ ජල ගැල්මෙන් 43,000 කට පීඩා

උතුරේ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 43,885 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා. ඒ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයට… Read More