Gossips ඉදිරි අයවැයෙන් ජනතාවට සහන – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල කියයි ඉදිරි අයවැයේදී ජනතාවට සිතා ගැනීමට නොහැකි සහන ලබාදෙන බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැ… Read More
Gossips මරු කැඳවූ සෙල්පි ඡායාරූපය දියලුම දිය ඇල්ලේ උඩ දියලුම ප්‍රදේශයේ දී තරුණයෙකු දිය ඇල්ලේ වළකට ඇද වැටීමෙන් අතුරුදන්ව තිබෙනවා. විදෙස් සංචාරකයන් පිරිසක් සමඟ දිය ඇල්ල නැරඹීමට පැමිණි තරුණයෙක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි අප වාර්තාකරු… Read More
Gossips උතුරේ ජල ගැල්මෙන් 45,000 කට පීඩා – ගුවන් හමුදා යානා 2 කින් නිරීක්ෂණ උතුර පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින්ට කඩිනමින් සහන සළසන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ගං වතුර තර්ජනය පහව යන තෙක් එම ප්‍රදේශවල… Read More
Gossips ඉදිරි මැතිවරණවලට තරග කරන්නේ පොහොට්ටුවෙන් – නිමල් ලන්සා ඉදිරි මැතිවරණ සඳහා පොහොට්ටුව ලකුණින් තරග වැදීමට අදහස් කරන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්…. Read More
Gossips කැබිනට් අමාත්‍ය ධුර 32 දක්වා වැඩි කිරීමට එජාපයෙන් ඉල්ලීමක් වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 32 දක්වා ඉහළ නැංවීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවනවා. ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු පත්… Read More
Gossips පාසල් නිල ඇඳුම් වවුචර්පත් ජනවාරි දෙවනදා සිට පාසල් නිල ඇඳුම් වවුචර් පත් ලබන වසරේ ජනවාරි මස 2 වනදා සිට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර වවුචර්පත්… Read More
Gossips පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පවත්වන්න – කොමිසමේ සභාපති සූදානම් වසරකට වැඩි කාලයක් පමාවී ඇති පළාත් සභා මැතිවරණ මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීම දුෂ්කර වී ඇති නිසා පැරණි ක්‍රමයට හෝ එය පැවැත්වීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා…. Read More
Gossips නිදහස් සන්ධාන විධායක සභාව හෙට රැස්වෙයි එක්සත් ජනතා ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති නිල නිවසේදී හෙට රැස්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips ඉන්දියානු කොටස් වෙළඳපොළ ජර්මනිය අභිබවා යයි ඉන්දියානු කොටස් වෙළඳපොල, විශාලත්වය අතින් යුරෝපයේ දැවැන්තම ආර්ථිකය වන ජර්මනියේ කොටස් වෙළඳපොලද අභිබවා තිබෙනවා. ඒ අනුව ඉන්දියානු කොටස් වෙළඳපොලට දැන් හිමිව ඇත්තේ ලොව හත්වන විශාලතම කොටස් වෙළඳපොලට… Read More
Gossips කොළඹ වොක්ෂෝල් වීදියේ ගින්නක් කොළඹ වොක්ෂෝල් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. ගෘහ භාණ්ඩ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබූ බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ. ගින්න නිවීම සඳහා අදාළ ස්ථානයට… Read More