Gossips ඕස්ට්‍රේලියා – ඉන්දියා ටෙස්ට් තරඟය ගැන විචාරක අදහස් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන 26 වනදා මෙල්බර්න් හි ආරම්භවීමට නියමිත තුන්වන ටෙස්ට් තරඟයට සහභාගි වන ඉන්දීය කණ්ඩායම තේරීම් කමිටුව දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් සහභාගි කරවනු ඇති බවට එරට විචාරකයින්… Read More
Gossips මිලියන 06කට අධික වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට මරදාන දුම්රිය ස්ථානය අසලදී රුපියල් මිලියන 06කට අධික වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips අගමැති ගත යුතු උත්සාහය තෝරාගත් මාධ්‍යවලට ප්‍රහාර එල්ල නොකර තමන් ශුද්ධවන්තයෙක් වීමට අගමැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ පවසනවා. එම පක්ෂ කාර්යාලයේදී අද (23)… Read More
Gossips ජාත්‍යන්තර මහා සංඝ සමුළුවේ දෙවන දිනය අදයි ජපානයේදී ආරම්භ වුණු 2018 – ජාත්‍යන්තර මහ සඟ සමුළුවේ දෙවන දිනය අදයි. Read More
Gossips ඉන්දුනීසියානු සුනාමියෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි අනක් – ක්‍රැකටෝවා ගිනි කන්දේ පිපිරීමෙන් හටගත් සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව මේ වන විට 222 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නවතම විදෙස් වාර්තා සඳහන්… Read More
Gossips වොක්ෂෝල් වීථියේ ගින්නට හේතුව අහස් කූරක් කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගබඩාවක ගින්න හටගෙන ඇත්තේ අහස් කූරක් නිසා බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. අද දහවල් හට ගත් මෙම ගින්නෙන් වොක්ෂෝල් වීථියේ පිහිටි කාර්යාලයීය උපකරණ… Read More
Gossips යතුරුපැදි අනතුරුවලින් තරුණයින් තිදෙනෙක් ජීවිතක්ෂයට දිවයිනේ ප්‍රදේශ දෙකකදී යතුරුපැදි අනතුරුවලින් තරුණයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන් එක් අයෙක් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්. මාතර – කොටවිල – කඹුරුගමුව වැව අසළදී අද (23) අලුයම සිදුවූ රිය… Read More
Gossips update -වොක්ෂෝල් වීථියේ ගබඩාවක ගින්න මැඩ පවත්වයි කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගබඩාවක හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා. ඒ සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ 7ක් සහ ගුවන් හමුදාව සතු ගිනි නිවීමේ රථ දෙකක් යොදා ගත් බව කොළඹ ගිනි… Read More
Gossips ජලාශ කිහිපයක තවමත් වාන් දොරටු විවෘතයි උතුරු පළාතේ පවතින වැසිත් සමඟ රාජාංගණය, අංගමුව, ඉරණමඩු සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා. මේ අතර, මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වැසිත් සමඟ පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් පමණක්… Read More
Gossips හංවැල්ලේ දී පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට හංවැල්ල ප්‍රදේශයේ කප්පම් ගැනීමේ ජාවාරමක නිරත වූ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු තියුණු ආයුධ කිහිපයක් ද සමගින් ජල්තර ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ…. Read More