Gossips කුඩාවැල්ලේ අදත් වෙඩි පත්තුවෙයි තංගල්ල – කුඩාවැල්ල ප්‍රදේශයේදී ඊයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු යොදා තිබූ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. අද අළුයම කුඩාවැල්ල මංසන්ධියේ යොදවා තිබූ… Read More
Gossips මෝදර වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට මෝදර ප්‍රදේශයේදී අද (26) සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. ඉන් තුවාල ලැබූ තවත් හතරදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. Read More
Gossips සුනාමියෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කර විනාඩි 2 ක නිශ්ශබ්දතාවක් වසර 14 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් අද උදෑසන පැවැත්වුණා. ඒ පෙරවරු 9.25 සිට 9.27 දක්වායි. මීට අමතරව, දිස්ත්‍රික් මට්ටමින් සැමරුම් උත්සව… Read More
Gossips නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය වටලයි කන්දකැටිය – පරණ මහියංගණ පාර ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කන්දකැටිය පොලිසිය විසින් වටලා තිබෙනවා. අද (26) උදෑසන 8.00ට පමණ පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී… Read More
Gossips ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා සිදුකළ බවට තොරතුරු ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා විසින් සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා…. Read More
Gossips උතුරට සහ නැගෙනහිරට අදත් වැසි උතුර සහ නැගෙනහිර පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට මිලිමීටර්… Read More
Gossips සුනාමියෙන් මියගිය අය සිහිකරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් සුනාමි ව්‍යසනය සිදුවී වසර 14 ක් ගතවන අද (26) දිනයේදී එම ව්‍යසනයෙන් මියගිය සියලූ ජනතාව සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලූ ජනතාවගෙන්… Read More
Gossips බස් සහ ත්‍රිරෝද රථ ගාස්තු, අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික, ශ්‍රී ලංගම මෙන්ම සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4.2 කින් පහළ දමා තිබෙනවා. එහෙත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ… Read More
Gossips චන්දිමාල්ගේ තීරණයට ශ්‍රී ලංකා වේග පන්දුවෙන් සාධාරණයක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය මේ වනවිට පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදීයි. මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ්… Read More
Gossips ෂීසෙල්ස් සිට තිලිණ පුතා යාත්‍රාවේ ධීවරයින් අද දිවයිනට ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්ව තිබූ තිලිණ පුතා යාත්‍රාවේ ධීවරයින් හයදෙනෙකු ෂීසෙල්ස් රාජ්‍යයේ සිට අද දිවයිනට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට… Read More