Gossips වර්ජනයේ වෙනසක් නැහැ – දුම්රිය සේවකයන් වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48ක සංකේත වර්ජනයේ වෙනසක් නොමැති බව දුම්රිය එන්ජින්… Read More
Gossips කුඩාවැල්ලේ සිද්ධියට 20 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව විමර්ශන කණ්ඩායම් පවසනවා. තංගල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු… Read More
Gossips සරණාගත ගැටුමකින් කුඩා දරුවෙකු මරුට ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේදී සරණාගත ගැටුමකින් ගෝතමාලාවේ වයස අවුරුදු 8ක කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ආහාර හිඟවීම හේතුවෙන් මෙලෙස එම දරුවා… Read More
Gossips මත්ස්‍ය මිල ඉහළට නත්තල් සමයත් සමඟ වෙළඳපොළේ මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා. රුපියල් 120ත්, 150ත් අතර පැවති බලයා මත්ස්‍ය කිලෝවක මිල මේ වන විට පවතින්නේ රුපියල් 400ත්, 450ත් අතරයි. එමෙන්ම රුපියල් 400ත්, 450ත් අතර පැවති කෙලවල්ලා… Read More
Gossips ලොව ලාබාලතම ටෙස්ට් නායක ආර්චි, ඉන්දියාවට එරෙහිව තරඟ බිමේ ඉන්දියාව සමග අද මෙල්බන් හිදී ආරම්භ වූ 3 වන ටෙස්ට් තරඟය සඳහා අවුරුදු 7ක් වයසැති ආර්චි ෂිලර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය නායක ටිම් පේන් සමඟ සම නායකත්වයේ කටයුතු කරනවා. ඉතා දුර්ලභ ගණයේ හදවත්… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මව මරුට – පියා සහ දරුවන් 3 දෙනාට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව මිය ගොස් පියා සහ දරුවන් තුන් දෙනා තුවාල ලැබුවා. සිද්ධියෙන් මිය ගිය මවගේ වයස අවුරුදු 48ක් වන අතර ඔවුන් ගාල්ල,… Read More
Gossips සුනාමියෙන් පසු ඉන්දුනීසියාවට නව අනතුරු ඇගවීමේ පද්ධතියක් පසුගි දා ඇති වූ සුනාමි තත්ත්වයෙන් පසුව ඉන්දුනීසියාවට නව සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙතෙක් පැවති සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතිය 2012 වසරෙන් පසුව අක්‍රියව… Read More
Gossips සුනාමියට වසර 14 යි – මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගත් ජාතික සුරක්ෂිතා දිනයද අද සැමරෙනවා. සර්ව ආගමික වැඩසටහන්වලට මුල් තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කර ගැනීම… Read More
Gossips සුරංගගේ සුපිරි පන්දු යැවීම හමුවේ නවසීලන්ත පළමු ඉනිම නොසිතූ තැනකින් නවතියි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ය ක්‍රයිස්චර්ච් හිදී අද ආරම්භ වූ දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50ක් තුල ලකුණු 178කට දැවී ගියා. එහිදී ආරම්භයේ සිටම නවසීලන්ත පිතිකරුවන්ට… Read More
Gossips මහරගමදී කරූට හමුවූ මිතුරා මහරගම අපේක්ෂා රෝහලේ අද පැවති තෑගි බෙදාදීමේ උත්සවයකට කතානායක කරු ජයසුරිය මහතා සහ නවින් දිසානායක මන්ත්‍රීවරයාද සහභාගී වී සිටි අතර විදුර වික්‍රමනායක මහතාද එම අවස්ථාවට පැමිණියා. Read More