Gossips බණ්ඩාරවෙල කුඩල් ප්‍රදේශයේ කළ සොරකම අන්තිමට නතරවූ තැන බණ්ඩාරවෙල කුඩල් ප්‍රදේශයේ වෙළඳසැලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකු… Read More
Gossips කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව ගැන අධිකරණයේ මතය විමසීමට යයි නිවාඩු කාලසීමාවෙන් පසු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීමට බලාපොරොත්තු වන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එම… Read More
Gossips උතුරට සිදුවූ අලාභය බිලියනයක් පසුගිය දින කිහිපය තුළ ඇද හැලූණු අධික වර්ෂාපතනය හේතුවෙන් උතුර පළාතට සිදුව ඇති හානිය රුපියල් බිලියනයක් බවට ගණන් බලා ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පවතින ආපදා තත්ත්වය… Read More
Gossips අලුත්ගම – රන්තොටවිල මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට අලූත්ගම – රන්තොටවිල මාර්ගයේ සමෘද්ධි බැංකුව අසල අද උදෑසන සිදුවූ අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ පුද්ගලික බස් රථයක පාපැදිකරු ගැටීමෙන් මෙම… Read More
Gossips බ්‍රිතාන්‍ය තරුණියකට අතවර කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට හැටන් – කාසල්රී ජලාශය අසල නවාතැන්පළකදී බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 28 හැවිරිදි මෙම තරුණිය සහ ඇයගේ පෙම්වතා නවාතැන්ගෙන සිටි ස්ථානයේ… Read More
Gossips අනතුරු හේතුවෙන් පුද්ගලයින් 548 දෙනෙකු කොළඹ ජාතික රෝහලට පසුගිය දෙදින තුළ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 548 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 13 ක වැඩිවීමක් බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ. රිය අනතුරු… Read More
Gossips අවමඟුලකින් අවසන් වූ විවාහ උත්සවයේ සතුට වයික්කාල – කම්මල මුහුදේ ඊයේ (25) සවස දිය නාමින් සිටි පස්දෙනෙකු දිය රැළකට හසුවී ගසා ගෙන ගොස් තිබෙනවා. දිය රැළට හසු වූ පස්දෙනාගෙන් සිව්දෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ…. Read More
Gossips මත්තලට ආ ගුවන් යානයක හදිසි ගින්නක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අද (26) උදෑසන ගුවන් යානයක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා. ගුවන් තොටුපලේ ගිනි නිවන නිලධාරීන් විසින් එම ගින්න මේ වන විට නිවා දමා ඇති බවයි වාර්තා වන්නේ. එම යානය ඊයේ (25) තායිලන්තයේ… Read More
Gossips රුපියල යළි අවප්‍රමාණය වෙයි ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 183යි ශත 17ක් ලෙස අද වාර්තා වුණා. පසුගිය කාලයේ අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල පසුගිය තුන්වනදා තරමක් දුරට අධි ප්‍රමාණය වීමක් වාර්තා වුණා. ඒ ඇමරිකානු… Read More
Gossips ශ්‍රී ලංකා වේග පන්දුව ඉදිරියේ නවසීලන්ත පළමු ඉනිම කඩා වැටෙයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ය ක්‍රයිස්චර්ච් හිදී අද ආරම්භ වූ දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50ක් තුල ලකුණු 178කට දැවී ගියා. එහිදී ආරම්භයේ සිටම නවසීලන්ත පිතිකරුවන්ට… Read More