Gossips

කොන්දේසියකින් තොරව ඉදිරිපත් වුණේ තම පක්ෂය ආරක්ෂා කරගැනීමටයි – මහින්ද අමරවීර

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරයන් හා විපක්ෂනායකධුරය සම්බන්ධයෙන් ගැටලු පැමිණීමේදී කිසිදු කොන්දේසියකින් තොරව තමන් ඊට ඉදිරිපත් වුණේ තම පක්ෂය ආරක්ෂා කරගැනීමට බව… Read More

Gossips

එදා ලෝකෙම කතා වූ බේබි 81 අද කියන කතාව

අද වනවිට එම නාමය අමතකව ගියත්, මීට වසර 14 කට පෙර බේබි 81 යනු, සුනාමි ව්‍යසනය තරමටම මුළු ලොවම කථා කළ මාතෘකාවක්. මේ, හිරු ඒ පිළිබදව තබන සටහනක්. බිහිසුනු සුනාමි රළ පහර මෙරට බොහෝ දෙමාපියන්ට තම දරුවන් අහිමි… Read More

Gossips

තල්මසුන් දඩයමට ඇති නීති ජපානය ලිහිල් කරයි

වාණිජ පරමාර්ථයෙන් තල්මසුන් දඩයම් කිරීමට පනවා ඇති නීති ලිහිල් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ජූලි මස සිට එය ක්‍රියාත්මක බවයි එරට රජය අද නිවේදනය කළේ. මීට පෙර තල්මසුන් දඩයම් කිරීමට… Read More

Gossips

දේශීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස්

දේශීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථීක කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් උපදෙස්… Read More

Gossips

පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් අත්අඩංගුවට

රුපියල් මිලියන 70 ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

සෙල්ෆි ගැනීමට ගොස් ඇල්ලට වැටුණු තරුණයන් දෙදෙනාගේ සිරුරු හමුවේ

සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී බණ්ඩාරවෙල – බඹරගම දියඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා. නාවික හමුදා කිමිඳුම්කරුවන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී… Read More

Gossips

උතුරේ 8,600ක් තවමත් සුබසාධන කඳවුරුවල

පළාත් 3 කට බලපෑම් එල්ල කළ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව 87,693 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඉන් 86,751 දෙනෙකු වාර්තාවන්නේ උතුර පළාතෙන්. පුද්ගල… Read More

Gossips

කුඩාවැල්ලේ ඝාතකයන් ආ හැටි CCTV කැමරාවක පටිගත වෙයි

කුඩාවැල්ල ධීවර වරායට ඊයේ උදෑසන 7.15ට පමණ ෆුල් ෆේස් හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී – 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිතා කර සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු… Read More

Gossips

ඉදිරි පැය හය තුළ පළාත් කිහිපයකට තද වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 6 ක කාලය තුළ මිලිමීටර 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

සිරියාවේ ඩැමස්කස් අගනුවරට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායල ආරක්ෂක අංශ ගුවනින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාර හේතුවෙන් සිරියානු අවි ගබඩාවක සෙබළුන් 03 දෙනෙකු… Read More