Gossips ජනවාරියේ මහජන මත විමසුමක් භූගෝලීය නාමප්‍රමිතිකරණය කිරීම යටතේ සකස් කළ මෙරට ස්ථානීය නාම ලක්ෂ 3 ක ප්‍රමාණය ලබන ජනවාරි මාසයේ අන්තර්ජාලයට මුදාහරින බව මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත ප්‍රකාශ කළා. මහජන අදහස් ලබාගැනීම සඳහා මුදාහැරෙන… Read More
Gossips ගං වතුරෙන් තවමත් 87,000 කට පීඩා උතුර පළාතට තද වැසිවල බලපෑම අඩුවුවත් පීඩාවට පත්වූ විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් සුබසාධන කඳවුරුවල රඳවා සිටිනවා. පළාත් 3 කට බලපෑම් එල්ල කළ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව 87,693 දක්වා ඉහළ… Read More
Gossips කසල වලට එරෙහි මින්නේරියේ විරෝධය හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මින්නේරිය මිණිහිරිගම ප්‍රදේශයෙන් අවහිර කරමින් ගම්මාන 3ක ජනතාව අද උද්ඝෝෂණයක නිරත වුණා. එම ස්ථානයට හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණීමත් සමඟ ඇතිවුණේ… Read More
Gossips චීන ගවේෂකයන් මාතොට වරායේ චීනයේ ෂිචුආන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ගවේෂකයින් පිරිසක් සහ කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය ඒකාබද්ධව මන්නාරම – මාතොට පැරණි වෙළඳ වරායේ විශේෂ ගවේෂනයක් ආරම්භ කර තිබෙනවා…. Read More
Gossips දුම්රිය වර්ජනය නවතී දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙදින වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛයට අමාත්‍ය… Read More
Gossips නීතිය හා සාමය අමාත්‍යාංශය ගැන ඇමති රංජිත් මද්දුමබණ්ඩාර බලාපොරොත්තුවෙන් නීතිය හා සාමය අමාත්‍යාංශය ඉදිරියේදී තමන්ට හිමිවනු ඇති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා ඊයේ මහනුවරට ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා… Read More
Gossips වසරේ වෙඩි තැබීම් 49 කින් පුද්ගලයන් 54 දෙනෙකු ඝාතනයට ලක්වෙයි අද සහ ඊයේ සිදුවූ වෙඩි තැබීම්ද ඇතුළුව වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තබා පුද්ගලයින් 54 දෙනෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. අදාළ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 49 ක් වාර්තා වී ඇති බවයි වාර්තාවන්නේ…. Read More
Gossips මහින්ද ගැන සුමන්දිරන් ජාත්‍යන්තරයට යැවූ ලිිපියක් ගැන පොහොට්ටුව හෙළි කරයි ජාත්‍යන්තර බලවේගවලට පාර්ලිමේන්තු කටයුතුවලටද බලපෑම් කළ හැකි තත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips පසුගිය දේශපාලන අර්බුදය විසඳීමේ ගෞරවය තම සන්ධානයටද හිමි වනවා – සුමන්දිරන් පසුගිය දේශපාලන අර්බුදය විසඳීමේ ගෞරවය තම සන්ධානයටද හිමි වන බව, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසනවා. ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම්… Read More
Gossips රන්ජිත් සොයිසාගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බන්ධනාගාරයට පසුගියදා අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසාගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුනල ගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අද පෙරවරුවේ කුරුවිට බන්ධනාගාරයට… Read More