Gossips

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමට සම්බන්ධ බ්ලූමැන්ඩල් සංඛගේ අනියම් බිරිඳ අල්ලයි

ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී, ඊයේ පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර උතුර,… Read More

Gossips

එජාපෙ නව පෙරමුණ ව්‍යවස්ථාව සහ අවබෝධතා ගිවිසුම ලබන වසරේ

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු කියා සිටියේ එම සන්ධානයට… Read More

Gossips

කොටස් වෙළඳපොලේ පහත වැටීමක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහත වැටීමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේදී ඒකක 6019.62 ක් ලෙස සටහන් වුණා. කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන… Read More

Gossips

නත්තල් දා ට්‍රම්ප්, හදිසියේ ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් ඉරාකයේ සිටින ඇමරිකානු හමුදා සෙබළුන් හමුවී තිබෙනවා. නත්තල් දින රාත්‍රියේ හමුදා සෙබළුන් පුදුමයට පත් කරමින් ඔවුන් දෙදෙනා… Read More

Gossips

අලව්වේදී නිධන් හෑරූ 6 දෙනෙකු අත්අඩංගුවට

අලව්ව – කැබෑල්ලෑවිට ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අලව්ව පොලීසියට… Read More

Gossips

සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය රුසියාව හෙළා දකී

ඊශ්‍රායල හමුදාව විසින් සිරියාවේ ඩැමස්කස් නුවරට එල්ල කළ මිසයිල ප්‍රහාර රුසියාව හෙළා දැක තිබෙනවා. ඊශ්‍රායල හමුදාව එල්ල කළ මෙම ප්‍රහාරවලින් බොහොමයක් වළක්වා ගැනීමට සිරියානු ගුවන් හමුදාව සමත්ව… Read More

Gossips

මැතිව්ස් පිටිය මැද තනි කරමින් සියල්ලන් ආපසු හැරී ක්‍රීඩාගාරයට යයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 104 කට සියලු දෙනා දැවී ගියා. එහිදී Southeeගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ මුල්පෙළ සියලු පිතිකරුවන් අසාර්ථකව… Read More

Gossips

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක් ගණිත ඇගයීම් ගාස්තු පහළ හෙළා නැති බව විභාග දෙපාර්තමේන්තුව කියයි සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පිළිතුරු පත්‍ර ඇගයීමේ ගාස්තු කිසිදු ආකාරයකින් පහළ දැමීමක්… Read More

Gossips

අඩු වූ බස් ගාස්තුව අද සිට

ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික, ශ්‍රී ලංගම මෙන්ම සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගවල අඩුවූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි. බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ එකඟතාව මත බස් ගාස්තු සියයට… Read More

Gossips

Update : CID යෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ඉවතට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් මන්ත්‍රී එස් කුහවර්ධන් ඔහු නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ඉවත්කර තිබෙනවා. එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මේ බව… Read More