Gossips බස් ගාස්තුවටත් මිල සූත්‍රයක් ඉල්ලයි නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති එච්. හේමචන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ජුලි මාසයේදී සිදුකිරීමට… Read More
Gossips කොළඹ ජම්පටාවීදියේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පිරිසක් අද දහවල් මෙම වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. තුවාල ලැබූ… Read More
Gossips මුලතිව් මුහුදේ පාවූ යාත්‍රාව හඳුනා ගැනේ (ඡායාරූප) මුලතිව් මුහුදේ පාවෙමින් තිබූ යාත්‍රාව ඉන්දියාවට අයත් ධීවර යාත්‍රාවක් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අදාළ යාත්‍රාව පසුගිය 30 වන දා මුලතිව් වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබූ අතර ඊයේ දින එය වෙරළට… Read More
Gossips වසර 13කට පසු ලොව පළමු වැන්නා වෙමින් කුසල් මෙන්ඩිස් 2018 වසර අවසානයේ වාර්තා පොත් අතරට ඉදිරි සෑම වසරකදීම ටෙස්ට් ලකුණු දහස ඉක්මවා රැස් කිරීම තම ඉලක්කය බව ශ්‍රී ලංකා පිළේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා. ඔහු ගිය වසරේදී ටෙස්ට් ලකුණු 1023ක් රැස් කළේ ඉන්දීය නායක විරාට් කෝලිට පමණක්… Read More
Gossips බන්දුලගෙන් ආණ්ඩුවට අභියෝග 5ක් උදා වූ 2019 වසර සුබ නව වසරක් කර ගැනීමට ආණ්ඩුවට අභියෝග 5ක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථීක පර්යේෂණ ඒකකය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා… Read More
Gossips UNP පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ගැන විශ්වාසයක් නෑ – මහින්ද යාපා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබදව විශ්වාසයක් තැබිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More
Gossips විදුලි බිලෙන් බර පටවන්නේ නැහැ – ඇමති රවී ජනතාවට බරක් නොවන ආකාරයෙන් විදුලි බිල පවත්වාගෙන යාමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා. සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ… Read More
Gossips 2018 දී රුපියලේ අගය 19%කින් පහළ යයි ගත වූ 2018 වසර තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 19කින් පහත වැටී තිබෙනවා. එය දකුණු ආසියාවේ විනිමය ඒකක අතුරෙන් දුර්වලතම ක්‍රියාකාරීත්වය ලෙස සැලකිය හැකියි. විශේෂයෙන් රජයේ සුරැකුම්පත්වල… Read More
Gossips ශ්‍රී ලංකාවට 2020, 20 යි 20 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ වරම් අහිමි වෙයි 2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට අහිමි වී තිබෙනවා. තෝරා ගැනීමේ ක්‍රමවේදය අනුව තරඟාවලිය සඳහා ඍජු… Read More
Gossips 2018 වසරේ හෙරොයින් කිලෝ 736 සොයාගනී 2018 වසරේ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 736 ක්, ගංජා කිලෝග්‍රෑම් 4585 ක්, කොකේන් කිලෝ 16ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 13 ක්, අයිස් කිලෝග්‍රෑම් 6 ක්, සොයාගෙන තිබෙනවා. අදාල සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන්… Read More