COLOMBO (News 1st) – තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද සිව්වන දිනටත් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ. ජයග්‍රහණය සඳහා ලකුණු 660 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 104 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 231 […]
The post ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 429 ක් පිටුපසින් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Author: admin
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තයට ලකුණු 423 ක ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, දෙරට අතර පැවැති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය නවසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 423 කින් ජය ගනිමිනි. නවසීලන්තයේ සෙන්චූරියන්හිදී පැවැති තරගය අද දිනය සඳහා ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් […]
The post ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තයට ලකුණු 423 ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ජය
සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 137 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. එය වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාවේදී පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයක් ඉන්දියාව ජය ගත් පළමු අවස්ථාව ලෙසයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයින් කඩුලු 7 ක් දැවී ලකුණු 443 ක් රැස් කරගෙන සිටියදීයි. සිය පළමු ඉනිම අත්හිට […]
The post ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ගෙවී ගිය වසරේ හොඳ ම ක්‍රීඩිකාව ස්මිත්‍රි මන්දනා
COLOMBO (News 1st) : ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනි ස්මිත්‍රි මන්දනා 2018 වසරේ හොඳ ම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලැබ තිබේ. 2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා පදනම් කරගෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රීඩිකාවන් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව වසරේ හොඳ ම ජාත්‍යන්තර ක්‍රිකට් […]
The post ගෙවී ගිය වසරේ හොඳ ම ක්‍රීඩිකාව ස්මිත්‍රි මන්දනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

