Gossips

උත්තර දේවියට බිලිවූ ජීවිත 27

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය, මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගව රැළක් දුම්රියක ගැටීමෙන් අනතුරට ලක්වූ පුවතක් වාර්තා වනවා. මෙම අනතුරෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අප වාර්තාකරු… Read More

Gossips

තබ්බෝව අභයභුමියේදී තවත් සද්ධන්තයෙකුට වෙඩි

පුත්තලම, එළුවන්කුලම – තබ්බෝව අභය භුමියේ වන අලියෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ඊයේ (31) උදෑසන වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් වෙඩි වැදී සිටි වන අලියාට ප්‍රතිකාර කර ඇති නමුත්… Read More

Gossips

කිම් ජොං අන්ගෙන් නව වසරේදී අනතුරු ඇගවීමක්

තමන් කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණයට කැප වන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා. එහෙත් ඇමරිකානු සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් එම මඟ වෙනස් විය හැකි බවයි ඔහු සිය නව අවුරුදු… Read More

Gossips

නීතිවිරෝධී ගිනි අවි සොයන්න මාස 3ක මෙහෙයුමක්

පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි නීතිවිරෝධී ගිනි අවි සෙවීමේ විශේෂ මෙහෙයුමක් අද සිට මාස 3ක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. රට තුළ නීතිවිරෝධී ගිනි අවි භාවිතය… Read More

Gossips

ඔරුවක් පෙරළී දරුවෙක් අතුරුදන්

පොතුවිල් – කූරංගමඩු කලපුවේ ඔරු පදිමින් සිටි දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. ඊයේ (31) පස්වරුවේ එම ඔරුව පෙරළී සිදුවූ අනතුරකින් ඔහු අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. දියේ ගිලී මෙලෙස අතුරුදන්… Read More

Gossips

වතුකරේ ජනතාවත් නව වසරේ ආගමික වතාවත්වලට මුල් තැන දෙයි (ඡායාරූප)

ලැබුවා වූ 2019 නව වසරට ආශීර්වාද පතා මස්කෙළිය සමන් දේවාලයේ විශේෂ දේව පුජා පැවැත්වුණා. අද (01) උදෑසන සිට විශාල බැතිමතුන් පිරිසක් ආගමික වතාවත් සඳහා පැමිණ සිට ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. Read More

Gossips

දිය ඇල්ල ළඟ සෙල්ෆි ගන්න ගිය සිසුවා පහලට වැටී මියයයි

නිවාඩුවේ විනෝද චාරිකාවම මළගෙයක් කරමින් දිය ඇල්ල ළඟ සෙල්ෆි ගන්න ගිය සිසුවා පහලට වැටී මියයයි සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගොස් දිය ඇල්ලකින් පහළට ඇදවැටී පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. අදාළ සිදුවීම… Read More

Gossips

වැලිකඩ සිද්ධියට අත්අඩංගුවට ගත් එමිල් රන්ජන් ළමාහේවා යළි රිමාන්ඩ්

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 08 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත… Read More

Gossips

රුසියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී 4ක් මරුට – 40ක් අතුරුදන්

මධ්‍යම රුසියාවේ මැග්නිටෝගෝස්ක් නගරයේ නිවහන් සහිත මහල් ගොඩනැගිල්ලක් ගෑස් පිපිරීමකින් කඩා වැටීම නිසා අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. තවත් 40 දෙනෙකු පමණ අතුරුදන්ව… Read More

Gossips

ඥාති දියණිය රවටාගෙන ගිය මාමා කළ අපරාධය

කන්දකැටිය, බෝපිටිය – මයිලගස්තැන්න ප්‍රදේශයේ අවුරුදු 9යක දැරියක් දූෂණය කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරියගේ වයස අවුරුදු 33ක් වයසැති මාමා… Read More