Gossips නව අවුරුදු උදාවේදී තායි ජාතිකයෙක්, 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි තායිලන්තයේ දකුණුදිග – චුම්ෆොන් ප්‍රදේශයේ පුද්ගලයෙකු නව අවුරුදු උදාවේ සිය පවුලේ සාමාජිකයන් සංවිධාන කළ අවුරුදු සාදයකදී පුද්ගලයන් 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මියගිය අය සියල්ලන්ම ඔහුගේ… Read More
Gossips අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් කඹුරුගමුව නිවසකින් හමුවෙයි (ඡායාරූප) අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් මාතර කඹුරුගමුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. මියගිය තරුණයා වයස අවුරුදු 23ක් වන අතර ඔහු අවිවාහක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මෙම තරුණයා රාජ්‍ය දැව සංස්ථාවේ… Read More
Gossips ගිනි අවි පෙන්වා වෙළඳසැලකින් මුදල් කොල්ලකයි ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි දෙදෙනෙකු එහි සේවකයන් බියගන්වා මුදල් කොල්ලකා පළාගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා පළාගොස් ඇති බවයි… Read More
Gossips බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆී මොර්ටාසා පාර්ලිමේන්තුවට බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මොර්ටාසා පසුගියදා පැවති මහ මැතිවරණයේදී පාලක අවාමි ලීගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු අසුනක් ජයග්‍රහණය කර තිබෙනවා. නාරේල් – 02 අසුන සදහා තරග වැදුණු ඔහුට ඡන්ද දෙලක්ෂ… Read More
Gossips ලැබුණු අභියෝගයට හොඳින් මුහුණ දෙන්න ලෑස්ති – ලසිත් මාලිංග 2020 වසරේ පැවැත්වීමට නියමිතව ඇති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සෘජුව සුදුසුකම් නොලැබීම පිළිබද කණගාටු වන බව ශ්‍රී ලංකා විස්සයි 20 නායක ලසිත් මාලිංග පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ… Read More
Gossips චන්දිමාල්ගෙන් නව වසරට බලාපොරොත්තු නවසීලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී දැක්වූ දුර්වලතා පරාජයට හේතු වුවද, ගත වූ 2018 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ බලාපොරොත්තු සහගත සලකුණු රැසක් දක්නට ලැබෙන බව නායක දිනේෂ් චන්දිමාල්… Read More
Gossips ඩුබායි සයිමාගේ පාතාල ගෝලයෙකු මත්කුඩු හා අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට පාතාල කල්ලි සාමාජිකයෙකු වන ඉහළගමගේ දර්ශන හෙවත් අයි.ඩී. නැමැත්තා පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක්… Read More
Gossips බංග්ලාදේශ මැතිවරණ කොමසාරිස් නව ඡන්දයක් ප්‍රතික්ෂේප කරයි විපක්ෂය ඉල්ලා සිටින පරිදි නව මහමැතිවරණයක් පැවැත්විය නොහැකි බව බංග්ලාදේශ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් නූරුල් හූඩා ප්‍රකාශ කළා. පසුගිය ඉරිදා පැවති මහමැතිවරණයේදී අගමැතිනී ෂීක් හසීනා 4 වන වරටත්… Read More
Gossips Update: ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ජනතාව නව වසර පිළිගනී නව වසර උදාවීමත් සමඟ ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනතාව අද උදෑසන ආගමික ස්ථානවලට ගොස් වතාවත්වල නිරත වුණා. උදා වූ වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර බොහෝ පිරිසක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා… Read More
Gossips දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට දිවයින වටා මුහුදු ප්‍රදේශවල අද (01) දිනයේ සුළං වේගය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊසාන දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත්, 40ත් අතර වන අතර මන්නාරම සිට… Read More