Gossips කොටු කරගත් ගජමුතු ජාවාරම ගජ මුතු ලබාගැනීම සදහා පසුගිය කාලයේ කූට ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වීමත් සමග මෙරට ඇතුන් ගණනාවක් ඝාතනයට ලක් වුණා. එලෙස ඝාතනය කළ ඇතුන් ගෙන් ලබාගත් ගජමුතු 07 ක් මහියංගනය බිබිල ප්‍රදේශයේ ජාවාරම්කරුවන්… Read More
Gossips අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව විවිධ අදහස් අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips තෙවරප්පෙරුමගේ චෝදනාවට ෆොන්සේකාගෙන් පිළිතුරු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය දිනයකදී හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට සරත් ෆොන්සේකා මහතා අද මෙලෙස ප්‍රතිචාර දැක්වූවා. Read More
Gossips ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට උපදෙසක් සියලූ රාජ්‍ය සේවකයන් නව වසරේ තම වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න පවසනවා. නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ජනාධිපති කාර්යාලයේදී සිය කාර්ය මණ්ඩලය අමතමින් ඔහු මේ… Read More
Gossips අවුරුදු උදාවේදී බීමත් රියදුරන් 470ක් අත්අඩංගුවට ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 470 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ දිවයින පුරා මෙම… Read More
Gossips මනුෂ්‍යත්වයේ දුම්රිය කිලිනොච්චියට පැමිණෙයි උතුරේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය අද (01) දහවල් කිලිනොච්චියට පැමිණ තිබෙනවා. සහනාධාර රැගෙන අද(01) උදෑසන කොළඹින් පිටත් වූ මෙම විශේෂ දුම්රිය කිලිනොච්චියේදී පිළිගනු… Read More
Gossips නව වසරේ සංවර්ධන සැලසුම් පිළිබඳ ජනපතිගෙන් නිලධාරින්ට උපදෙසක් ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ… Read More
Gossips CCTV කැමරාවේ සටහන් වූ තිහගොඩ අනතුර මාතර – තිහගොඩ ප්‍රදේශයේදී කහඉර මතින් පාර මාරු වෙමින් සිටි කාන්තාවක් වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස අනතුර ලක්ව ඇත්තේ මාතර තිහගොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්…. Read More
Gossips පසුගිය වසර තුළ හෙරොයින් කිලෝ 736ක් අත්අඩංගුවට පසුගිය වසර තුළ සිදුකළ වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 736 ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා. කේරළ ගංජා කිලෝග්‍රෑම් 4585 ක්, කොකේන් කිලෝ 19 ක්, හෂීස් කිලෝ… Read More
Gossips අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට ඇප මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනට අද ඇප හිමිවුණා…. Read More