Gossips නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පත්කෙරේ නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පත්කර තිබෙනවා. මාධ්‍ය ප්‍රකාශක ධුරයේ මෙතෙක් කටයුතු කළ කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර නව පත්වීමක් හේතුවෙන් ස්ථාන මාරුවීම… Read More
Gossips හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා දින 7 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනුනේ මෙරටදී මෙතෙක් හමුවූ විශාලතම… Read More
Gossips ETI තැන්පත්කරුවන් සත්‍යග්‍රහයකට සැරසෙයි ETI මූල්‍ය ආයතනය සතු දේපල මිලදී ගත් බව කියන බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඊට අදාල ලිඛිත ලියකියවිලි තම සංගමයට ලබා නොදීම හේතුවෙන් හෙට දිනයේ එම ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පවත්වන බව ETI තැන්පත්කරුවන්… Read More
Gossips 2018 මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 95,000 ක් අත්අඩංගුවට 2018 වසර තුළ මත්ද්‍රව්‍ය වැටලීම් වලදී පුද්ගලයින් 95,797 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ පසුගිය වසර තුල පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 736… Read More
Gossips ඇලෝසියස් සහ පලිසේනට ඇප ප්‍රශ්ණ ගත මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක… Read More
Gossips අවුරුදු උදාවේ අනතුරුවල අඩුවක් නව වසර උදා වී පැය ගණනාවක් ඉක්ම වුව ද, ජනතාව එය මහත් උත්සවශ්‍රියෙන් මේ වනවිටත් සමරමින් සිටිනවා. නව වසර උදාවීමත් සමග ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනතාව අද උදෑසන ආගමික ස්ථානවලට ගොස් වතාවත්වල නිරත වුණා…. Read More
Gossips ඕනෑම මැතිවරණයක් ජය ගන්නා බව බැසිල් කියයි ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජය ගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ නව වසර උදාව වෙනුවෙන්… Read More
Gossips ජම්පටා වීථියේ වෙඩි තැබීමේ සුළමුල හෙළිවන ලකුණු කොළඹ – ජම්පටාවීදියේ අද සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීට පෙර එම ප්‍රදේශයේදීම වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාළු අලෙවි කළ කාන්තාවගේ සොහොයුරා බවට අනාවරණය වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ… Read More
Gossips නොසන්සුන් සුබ පැතුම ඇමරිකාව හකුලා ගනී නව අවුරුදු උදාවේ නිව්යෝක් නුවරට පතිත වන සංකේතයට වඩා ප්‍රබල යමක් හෙළිය හැකි බවට ඇමරිකානු හමුදාවේ ක්‍රමෝපාය විධානය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩය ඉමහත් ආන්දෝලනයකට ලක්වී තිබෙනවා. එම ට්විටර්… Read More
Gossips නාමල් කුමාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් සිදුකළා. ඒ, ගොවීන්ට පොහොර ලබාදීමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන… Read More