ගංඟාරාම විහාරාධිපති පූජ්ය ගලබොඩ ඥානීස්සර හිමියන්ට සෙත්පතා ඊයේ (01) පස්වරුවේ එම විහාරස්ථානයේ මෙම ආශිර්වාද බෝධි පූජාව පැවැත්වුණා. දැනට රෝගාතුරව සිටින විහාරාධිපති හිමියන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා… Read More
Author: admin
20යි 20 ලෝක කුසලානයට සෘජුව සහභාගී වීමේ අවස්ථාව ශ්රී ලංකාවට අහිමි වෙයි
COLOMBO (News 1st) – ශ්රී ලංකාවට 2020 වසරේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්වීමට සිදුව තිබේ. අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය ඒ බව ඊයේ නිවේදනය කළේ ය. 2020 වසරේදී ඔස්ට්රේලියාවේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් පිළිබඳව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය ඊයේ නිවේදනයක් නිකුත් […]
The post 20යි 20 ලෝක කුසලානයට සෘජුව සහභාගී වීමේ අවස්ථාව ශ්රී ලංකාවට අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

