Gossips තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක් තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ මස 09 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත්… Read More
Gossips කළුතර වෙඩි තැබීම මත්කුඩු ආරවුලක් – සැකකරුවන් හඳුනා ගනී කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී හෝටල් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට හේතුව මත්කුඩු ආරවුලක් බවට සැක කරන බව පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රී 10.35ට පමණ මෙම ව්‍යාපාරිකයා සිය බිරිඳ සමඟ නිවසේ සිට… Read More
Gossips ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විරෝධතාවයක ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය සතු දේපල මිලදී ගත් බව කියන බොරැල්ල – කොටා පාරෙහි පිහිටි බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ… Read More
Gossips මුතුරාජවෙල රක්ෂිතයේ ගින්න නිවා දැමීමට ගුවන් හමුදා සහය මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හට ගත් ගින්න නිවා දැමීම සඳහා එම්.අයි – 17 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා. ගුවන් හමුදාව සඳහන් කළේ මේ වනවිටත් එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව… Read More
Gossips තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි රත්නපුර – දෙයියන්නේගම ප්‍රදේශයේදී දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අද අලූයම මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දේවාලගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. කලක… Read More
Gossips කොටදෙනියාව – දියගම්පළ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට ගිරිඋල්ල – මීගමුව ප්‍රධාන මාර්ගයේ දියගම්පළ – කටුපොල කඩය අසල දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ගිරිඋල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට… Read More
Gossips අමුතු හැකියාවෙන් රටම වසඟයට ගත් සුරූපී තාරාකාවියට 2019 ඇරඹුමේම හිමිවූ සුපිරි තැන පසුගිය වසරේ ලෝකයේ අවධානය යොමුවූ සුරූපී ක්‍රිකට් තාරකාවිය වෙත මේ වනවිට නැවතත් ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඇය ස්මිරිටි මන්දනා. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ඇයගේ සුරූපී… Read More
Gossips ලොරියක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළි යයි හැටන් බගවන්තලාව ප්‍රදේශයේදී ලොරි රථයක් අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් අනතුරක් සිදූව තිබෙනවා. ඊයේ (01) රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ… Read More
Gossips ලක්ෂපාන ඇල්ල පාමුල දිය නාමින් සිටි 29 හැවිරිදි විදෙස් තරුණයෙක් මරුට ලක්ෂපාන දිය ඇල්ල පාමුල අනාරක්ෂිත දිය වලක දිය නාමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ OLDIPUPO EYIPEMI OSHUNNIYA නමැති 29 හැවිරිදි බ්‍රිතාන්‍යය කළු ජාතික අවිවාහක තරුණයෙක්…. Read More
Gossips අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇරඹේ නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙම වසර සඳහා වන අයවැය සකස් කිරීමට අදාලව අමාත්‍ය මණ්ඩල… Read More