Gossips වැඩිමල් සොහොයුරාගේ ප්‍රහාරයෙන් බාල සොහොයුරා මරුට තම සොහොයුරා විසින් එල්ලකර සිමෙන්ති ගල් ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබෙනවා. බරපතළ තුවාල ලැබූ ඔහු ඉමදූව දිසා රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ… Read More
Gossips ගලේවෙල අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට ගලේවෙල – යටිගල්පොත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ගමන් ගත් යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ… Read More
Gossips කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් කාසල්රී ජලාශ රක්ෂිතයේ ඊයේ හට ගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. ගින්නෙන් රක්ෂිතයේ කොටසක් විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රදේශයට පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න පැතිර ගියද එය මේවනවිට… Read More
Gossips අධික වේගය ජීප් රථයක් නතරකළ තැන ජා ඇල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා. අදාල අනතුර ජා ඇල ශේවියර් මාර්ගයේ වංගුවක් සහිත ස්ථානයකදීයි සිදුව ඇත්තේ. අධික වේගයෙන් පැමිණෙන ජීප් රථයක් වේගය පාලනය… Read More
Gossips අයවැය, අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මෙහිදී ගම්පෙරළිය වැඩසටහන මේ වසරේ යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය… Read More
Gossips ජවිපෙත් ඡන්ද සටනට මේ වසර තුළදී මහ මැතිවරණය ලබා ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. සිය පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක… Read More
Gossips චීන ජනපතිගෙන් තායිලන්ත ජනතාවට ඉල්ලීමක් සිට රට සමග එකමුතුව කටයුතු කරන ලෙස චීන ජනාධිපති ෂී ජි පින් තායිලන්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දෙරට අතර සබඳතා බිඳ වැටී වසර 40 ගත වන මොහොතේයි චීන ජනපතිවරයා මෙම ඉල්ලිම සිදුකර ඇත්තේ. චීන සමූහාණ්ඩුවට… Read More
Gossips මුදල් නීති පනත සංශෝධනය කැබිනට් මණ්ඩලයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබා ගත් වසර තුනක් සදහා වන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක විස්ථීරණ ණය පහසුකම මේ වසර තුල සම්පුර්ණයෙන් ලබාගෙන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති… Read More
Gossips මහජන සේවයට කැබිනට් ඇමතිකම් අවශ්‍ය නැහැ. – රාජ්‍ය ඇමතිවරයෙක් කියයි ජනතාවට සේවය කිරීම සඳහා ඇමතිකම් අවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්… Read More
Gossips ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය හෙට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය හෙට ආරම්භ වනවා. පලමු තරගය මෙරට වේලාවෙන් උදැසන 6.30 මොන්ගැනුවෙයි හිදි ආරම්භ වනු ඇති. මේ වන විට දෙරට අතර මෙතෙක් පැවති… Read More