Gossips පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සැකකරුවෙකු අත්අඩංගුවට පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සැකකරුවෙකු නිට්ටඹුව – කැටකාවලපිිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 100 ක් ආශ්‍රිතව අද දිනයේ විශේෂ පරීක්ෂා කිරීමක් සිදුකර… Read More
Gossips අගමැතිගෙන් මැතිවරණය ජයගත් බංග්ලාදේශ අගමැතිනියට සුබපැතුම් පසුගිය දා පැවති මහමැතිවරණයෙන් ජයගෙන සිව් වන වතාවටත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්, ෂීක් හසීනා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක් කර තිබෙනවා. ඊයේ ඇය දුරකථනයෙන් ඇමතූ අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ් මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් අද මාවනැල්ල මහේස්ත්‍රාත්… Read More
Gossips මහජන සේවයට කැබිනට් ඇමතිකම් අවශ්‍ය නැහැ – රාජ්‍ය ඇමතිවරයෙක් කියයි ජනතාවට සේවය කිරීම සඳහා ඇමතිකම් අවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්… Read More
Gossips බැඳුම්කර වංචාවේ වෝහාරික විගණනය මේ වසර අවසන් වීමට පෙර මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන වෝහාරික විගණනය මේ වසර අවසන් වීමට පෙර සිදුකරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා. මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි… Read More
Gossips තංගල්ලේ නිවසක් හදිසියේ ගිනි ගනී තංගල්ල දංකැටිය ප්‍රදේශයේ නිවෙසක හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. අද(02) උදෑසන 10ට පමණ ඇතිවූ මේ ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. තංගල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්… Read More
Gossips ගිනි තබා සුනඛයෙකු ඝාතනය කිරීම ගැන පරීක්ෂණ මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ භූමිතෙල් දමා ලැබ්රඩෝ… Read More
Gossips ආචාර්ය උපාධිය ගන්න ඔන්න මෙන්න තිබියදී කඳු නගින්න ගිහින් ඇදවැටුණු හැටි ආචාර්ය උපාධිය සඳහා ශිෂ්‍යත්වයක් ලබා සිටි සිසුවෙකු කන්දක් නැගීමට ගොස් ඇදවැටී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රවීන් තිවාරි නමැති 30 හැවිරිදි ශිෂ්‍යයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…. Read More
Gossips නාලක ද සිල්වාට අද සිදු වූ දේ මෙන්න නාලක ද සිල්වා යළි රිමාන්ඩ් ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More
Gossips ලොව වැඩිම ගුවන් අනතුරු සිදුවූ වසර බවට පසුගිය වසර පත් වේ ලොව වැඩිම ගුවන් අනතුරු සිදුවූ වර්ෂය ලෙස පසුගිය වසර සැලකිය හැකි බව ගුවන් සේවා ආරක්ෂක ජාලය පවසනවා. පසුගිය වසරේ සිදුවූ ගුවන් යානා අනතුරුවලින් 556 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔවුන් නිකුත් කළ… Read More