Gossips

2019 සඳහා වන අයවැය ඉදිරිපත් කරන දිනය එළියට

2019 සඳහා වන අයවැය එළඹෙන මාර්තු මස 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. Read More

Gossips

හෝමාගම යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

හෝමාගම, ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල අසල ඊයේ (01) අළුයම 2.30 පමණ යතුරුපැදියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා… Read More

Gossips

මිලියන 18 ක හෙරොයින් සමඟ පුද්ගලයෙක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය අද සිදුකළ වැටලීමකදී රුපියල් මිලියන 18 කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 513 ක් සමඟින් සැකකරුවෙකු වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38… Read More

Gossips

වෑන් අනතුරකින් 16කට තුවාල

හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (02) සවස 3ට පමණ රත්නපුර හපුගස්තැන්න සිට දික්ඔය දක්වා ධාවනය වූ වෑන් රථයක් පස්… Read More

Gossips

අමාත්‍යාංශ විෂයන් යළි වෙනස්වන ලකුණු

ගැසට් මගින් ප්‍රකාශයට පත්වුණු අමාත්‍යාංශ විෂය පථයන් පිළිබඳ අද පැවති නව වසරේ පළමු කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට අග්‍රාමාත්‍යවරයාගෙන් අමාත්‍යාංශ… Read More

Gossips

ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරක්

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ෆියුනෑන් සහ සීලෑන්ඩ් දූපත් යා කෙරෙන පාලම මධ්‍යයේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ… Read More

Gossips

මහ බැංකුවෙන් ප්‍රකාශයක්

රටේ සමස්ත මූල්‍ය ස්ථායීතාවය වෙත බලපෑම් කළ හැකි වෙළඳපොල සහ ආර්ථික අංශ පිළිබඳ අවධානය යොමුවන, සාර්ව විචක්ෂණ ප්‍රවේශයක වැදගත්කම හඳුනාගෙන ඇතැයි මහ බැංකුව පවසනවා. මෙරට මූල්‍ය පද්ධතිය පෙරට වඩා සංකීර්ණ… Read More

Gossips

ලෝක කුසලානයට පෙර තරග, කණ්ඩායමට අත්‍යවශ්‍ය අත්දැකීමක් – මාලිංග

නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය ලෝක කුසලාන තරගාවලිය සඳහා අත්‍යාවශ්‍ය අත්දැකීමක් වන බව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසනවා. එසේම ඉදිරියේදී පැවැත්වෙන සියලූ තරග ලෝක කුසලාන තරගාවලියට… Read More

Gossips

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More

Gossips

හොංකොං විමර්ශනයේදී සොයාගත් නාමල් කුමාරගේ දුරකථන දත්ත ගැනත් රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

පරික්ෂණ සදහා හොංකොං වෙත යවන ලද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ ප්‍රතිඋත්පාදනය කරන ලද පැයක හඩ පට සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් ලබාගැනීමට අධිකරණය අද රහස්… Read More