Gossips

සුදු බේබිට වැඩ වරදියි

අමතර විදුලි පහන් දල්වා සෙසු රථවාහන වලට බාධා වන ආකාරයේ ධාවන යෙදුණු බස් රථ දෙකක් සිය භාරයට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය පසුගියදා කටයුතු කර තිබෙනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල ප්‍රදේශයට… Read More

Gossips

සරසවි සිසු සත්‍යග්‍රහයක් නිසා වෝඩ් පෙදෙසේ රථවාහන තදබදයක්

කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සරසවි සිසුන් පිරිසක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයක් හේතුවෙන් ඒ අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල කිහිපයකට… Read More

Gossips

තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

වරකාපොල – පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවක් අසළදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා ඔහුගේ සහෝදරියකගේ පුත්‍රයෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ බහින්බස්වීමක්… Read More

Sports

ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගනී

ඉන්දීය කණ්ඩායම පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය. ඒ, දෙරට අතර සිව්වැනි සහ අවසන් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගයි. කෙසේ නමුත් තරග 4 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විණි. ඒ අනුව මෙය ඉතිහාසයට එක් වන්නේ වසර 71 ක ඉන්දු […]
The post ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රුපියල් කෝටියකට අධික හෙරොයින් කොටහේනෙන් අල්ලයි

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වටිනාකමකින් යුත් කිලෝ එකයි ග්‍රෑම් 5 කට වැඩි හෙරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු කොටහේන – පැරඩයිස් වත්ත ක්‍රීඩාපිටිය – ප්‍රජාශාලාව අසලදී… Read More

Gossips

ඕස්ට්‍රේලියානු කිරි දෙනුන් නිසා මෙරට කිරි ගොවියා අසරණ වේ

පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගොවීන්ට ලබාදුන් කිරි දෙනුන්ගෙන් අපේක්ෂිත ආදායම නොලැබීම නිසා කිරි ගොවීන් දැඩි අසරණභාවයට පත්ව ඇතැයි වාර්තාවනවා. ඇතැම්… Read More

Gossips

ජනපති, විපක්ෂ නායක ප්‍රධානත්වයෙන් සන්ධානය අද රැස්වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු… Read More

Gossips

බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව ජ.වි.පෙ. කියයි

කිසිදු අයුරකින් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රට රකින, රට හදන ජනතාවාදී පාලනයක්… Read More

Gossips

මලයාසියාවේ සුල්තාන්වරයා ඉල්ලා අස්වෙයි

මලයාසියාවේ සුල්තාන්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පස්වන මොහොමඩ් සුල්තාන්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මලයාසියානු රජය වෙත යොමුකර ඇති බවයි වාර්තාවන්නේ. ඔහු සුල්තාන් ධුරයේ රැඳී සිටි කාලය… Read More

Gossips

අනියම් සැමියා සමඟ එක්වූ මව, තම ලෙයින් ජාතක කළ 9 හැවිරිදි දියණිය ඝාතනය කර වළ දමයි

නව හැවිරිදි දැරියක් ඝාතනය කර වළ දමා ඇති බවට සැකපිට මව සහ ඇයගේ අනියම් සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හාලිඇල – කන්දෙගෙදර – මහතැන්න ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවස ආසන්නයේ එම දැරිය ඝාතනය කර… Read More