Gossips

විවිධ අණපනත් මගින් රණවිරුවන් අනාරක්ෂිත තත්ත්වයක – භික්ෂු පෙරමුණ

වර්ථමානයේ සම්මත කරගෙන ඇති විවිධ අණ පනත් හරහා රණවිරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව ශාන්ති පදනමේ අනුශාසක පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති… Read More

Gossips

විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

මේ වසරේ විසර්ජන පනත් කෙටුම්පත සඳහා අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ අනුව අද සිට සතියක කාලයක් තුළ එය ගැසට් කිරීමට නියමිත අතර, සති දෙකකින් පසු විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්… Read More

Gossips

හෙට තරඟයේ දී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක්

ශ්‍රි ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය නෙල්සන් හිදී හෙට (08) පැවැත්වෙනවා. තරඟාවලියේ පැවති පළමු තරඟ දෙක ජයගත් නවසීලන්තය මේ වනවිටත් තරඟාවලියේ ශූරතාව හිමිකරගෙන අවසන්. හෙට තරඟයේදී… Read More

Gossips

ආණ්ඩුවට ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට බලයක් නැහැ – ජී.එල්

මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ… Read More

Gossips

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නොහැකිවීම ගැන පා.ම. ඩලස් කණස්සල්ලෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මාතර ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්. Read More

Sports

ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී

ඉන්දීය කණ්ඩායම පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය. ඒ, දෙරට අතර සිව්වැනි සහ අවසන් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගයි. කෙසේ නමුත් තරග 4 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විණි. ඒ අනුව මෙය ඉතිහාසයට එක් වන්නේ වසර 71 ක ඉන්දු […]
The post ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මඩකලපුවේ මහ අනතුරක්

මඩකලපුව, පිල්ලියාරඩ් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ (06) රාත්‍රී 9 ට පමණ සිදු වූ මෙම රිය අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ තරුණයින්… Read More

Gossips

සාමාන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් දෙවන අදියර හෙට සිට

සාමන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් පරික්ෂා කිරිමේ දෙවන අදියර හෙට සිට ලබන 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත ප්‍රකාශ කළා. ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල් 26න්… Read More

Gossips

සරසවි සිසුන් පිරිසක් ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක

සරසවි සිසුන් පිරිසක් කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට මේ වනවිට සත්‍යග්‍රහයක නිරතවනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල්… Read More

Gossips

මාවනැල්ලේදී කසළ තේ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මාවනැල්ල – අන්වාරම මංසන්ධියේදී කසළ තේ කිලෝග්‍රෑම් 3907 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර වැඩිදුර… Read More