Gossips

ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන කඩිනම් කෙරේ

රජය ක්‍රියාත්මක කර ඇති ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන මේ වසරේ තවදුරටත් වේගවත් කිරිමට තීරණය කර තිබෙනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තු සඳහන් කළේ ඊට අදාලව ඉඩම් කොටස් අසුදහසක් පමණ මිනුම් කටයුතු සිදුකර… Read More

Gossips

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මීගමුව – කිඹුලාපිටිය – දාගොන්න පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් මිලිලීටර 56250 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදී… Read More

Gossips

කිඹුලෙක් මස්කළ දෙදෙනෙකුට වැඩ වරදී (ඡායාරූප)

කිඹුලෙකුගේ මස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) පොළොන්නරුව – සෝමාවතිය වන ජීවී කාර්යාලයේ නිලධරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොළොන්නරුව සෝමාවතිය ජාතික වන උද්‍යානය හරහා ගලා බසින මහා වැලි ගඟේ… Read More

Gossips

ට්‍රම්ප් උතුරු කොරියාව සමඟ යලි සාකච්ජාවට ස්ථානයක් සොයයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කිරීමට ස්ථානයක් සොයන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. පසුගිය වසරේ ජූනි මාසයේදී උතුරු කොරියානු නායකයා සහ ඇමරිකානු… Read More

Gossips

මිලියන 15ක හෙරොයින් කොටහේනේදී අල්ලයි

රුපියල් මිලියන 15 වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු කොටහේනේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය… Read More

Gossips

වියළි කාලගුණ තත්ත්වය තවදුරටත්

අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වල අද දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය… Read More

Gossips

කැබිනට් මණ්ඩලය අද රැස්වේ – විසර්ජන පනත් කෙටුම්පතත් අනුමැතියට

මෙවර කැබිනට් රැස්වීම අද පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අඟහරුවාදා වන අතර, ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන්… Read More

Gossips

අමාත්‍ය ධුරවල මතුව ඇති ගැටලු ගැන පක්ෂ විපක්ෂ අදහස්

අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ප පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More

Gossips

ඉදිරියේදී ගොඩනගන සන්ධානය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයක් තුළින් ඉදිරියේදී නැවත මෛත්‍රී – මහින්ද යුගයක් ගොඩගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ… Read More

Gossips

රුපියල්වලට යට නොවුණු මිනිසත්කම

රුපියල් කාසිවලට මිනිසත්කම යටවන යුගයක, ඒ මිනිසත්කමට අරුත් දෙන්නන් අප සමාජයේ නැතුවාම නොවේ. මේ පුවතත් මිනිසත්කම පිළිබදව සමාජයට පාඩම් කියාදෙන්නක්. Read More