Gossips

ICCය සිය 105 වන සාමාජිකයා ලෙස USA නම්කරයි

ඇමරිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වී තිබෙනවා. ඒ, ඇමරිකානු ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කළ ඉල්ලීමකට අනුවයි. පසුගිය 2017 වසරේ ජුනි මාසය තෙක් ඇමරිකාවට… Read More

Gossips

රාජ්‍ය සේවක මූලික වැටුප 2500ත්, දස දහසත් අතර ඉහළට

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළ යටතේ මේ මාසයේ සිට රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500ත්, 10,000ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රාජ්‍ය සේවයේ… Read More

Gossips

වන සතුන් නිසා 40%ක වගා හානියක්

මෙරට වන සතුන් හේතුවෙන් සිදුවන වාර්ෂික වගා හානිය සියයට 40 ක් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය සිදුකළ විද්වත් අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. වන සතුන්ගෙන් සිදුවන… Read More

Gossips

ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයෙකු මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෝර 12හේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 5ක් ඔහුගේ නිවසෙහි තිබී ඊයේ (08) සිදුකළ මෙහෙයුමකදී සොයා ගත්… Read More

Gossips

මෝටර් රථ අනතුරකින් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් මරුට

මාතර දික්වැල්ල අලුත්පාර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔහු එම… Read More

Gossips

අම්මයි තාත්තයි දුවයි අනතුරට ලක්කළ – අත්ට්‍රැක්ටර් අනතුර (CCTV දර්ශන සහිතයි)

අත් ට්‍රැක්ටරයක් රියදුරාගේ පාලනයෙන් ගිලිහී අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සැරිසරනවා. පසුගියදා එම අනතුර සිදුව ඇත්තේ මිද්දෙණිය කටුවන හිඟුරකන්ද මැටිහක්ක වංගුව… Read More

Gossips

කප්පම් ජාවාරමක සුලමුල හෙළිවේ

දුරකථනයෙන් තර්ජනය කොට බිය වද්දා, කප්පම් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෝමාගම සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්… Read More

Gossips

නිධන් හැරූ පස්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරුප)

මොණරාගල – සියඹලාණ්ඩුව – පහේ කණුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කුරුණෑගල, වැල්ලවාය, සියඹලාණ්ඩුව සහ බිබිල යන ප්‍රදේශවල… Read More

Gossips

එම්.ඒ. සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්

නොවැම්බර් 7 වැනිදා ගෙන ඒමට නොහැකි වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More