දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ, මඩකළපුව, අම්පාර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්… Read More
Author: admin
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට එක්වන සංචිතය නිවේදනය කරයි
COLOMBO (News 1st) – ටෙස්ට් තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කර තිබේ. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ජනවාරි මස 24 වන දා ආරම්භ වේ. පසුගියදා නවසීලන්තය සමග පැවති ටෙස්ට් තරග ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු […]
The post ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට එක්වන සංචිතය නිවේදනය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අමෙරිකා ක්‍රිකට් ආයතනයට ICCයේ සාමාජිකත්වය හිමි වෙයි
(News 1st) – අමෙරිකා ක්‍රිකට් ආයතනයට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිව තිබේ. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වූ 105 වන රට ලෙස අමෙරිකාව ඉතිහාසයට එක් වනු ඇති.
The post අමෙරිකා ක්‍රිකට් ආයතනයට ICCයේ සාමාජිකත්වය හිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

