Gossips

කුවේට් යාම ප්‍රතික්ෂේප කළ තරුණියට සරණාගතභාවය හිමි වේ

තම ජීවිතයට තර්ජනයක් ඇති බවට පවසමින් බැංකොක් ගුවන් තොටුපළේ රැඳී සිටි සෞදි ජාතික තරුණියට එක්සත් ජාතීන්ගේ සංවිධානය සරණාගතභාවය ලබාදී තිබෙනවා. සිය පවුලේ සාමාජිකයින් තමන් ඝාතනය කරනු ඇති බවට පවසමින්… Read More

Gossips

ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය

ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ජෝ බර්න්ස්, මැට් රෙන්ෂෝ යළි ටෙස්ට් සංචිතයට කැදවා ඇති බවයි විදෙස් වාර්තාවල… Read More

Gossips

යහපාලනය ගොඩනැගීමට නිවැරදි නායකත්වය ජනපතිගෙන්

මෙරට යහපාලනය ගොඩනැගීම සඳහා නිවැරදි නායකත්වයක් ලබාදී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මේ බව කියා… Read More

Gossips

මෙල්බන් සහ කැන්බරා හි පිහිටි විදෙස් කොන්සියුලර් කාර්යාලවලට සැක කටයුතු පාර්සල්

ඕස්ට්‍රේලියාවේ කැන්බරා සහ මෙල්බර්න් නුවර පිහිටි ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත කොන්සියුලර් කාර්යාලවල තිබී සැක කටයුතු පාර්සල් කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම පාර්සල් සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ… Read More

Gossips

කාන්තා ශ්‍රමිකයින් විදෙස්ගතවීම අඩුවෙයි

පසුගිය වසරේ කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම සියයට 31.7ක් දක්වා අඩු වී තිබෙනවා. එම වසරේදී කාන්තා ශ්‍රමිකයන් 66971 දෙනෙකු විදේශගතව ඇති අතර 2017 වසරේ එම සංඛ්‍යාව 68319ක්. එමෙන්ම පිරිමි ශ්‍රමිකයින් එක් ලක්ෂ… Read More

Gossips

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කටයුතු පිළිබඳ… Read More

Gossips

රන් මාල කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයෙකු පොලිස් දැලේ (ඡායාරූප)

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා පළා ගිය පුද්ගලයෙකු හැටන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් – පොන්නගර් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් රන්… Read More

Gossips

මෙක්සිකෝ – ඇමරිකා දේශසීමා අර්බුදය විසදන්න ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥා

ඇමරිකා – මෙක්සිකෝ දේශසීමා අර්බුදය කඩිනමින් විසදීමට කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍ය ඔස්සේ එරට ජනතාව අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ දේශසීමාවේ පවතින… Read More

Gossips

සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කෙරේ

පසුගිය වසරට සාපේක්ෂව සුරක්ෂා රක්ෂාවරණයේ මුදල සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථා මේ වසරේදී වැඩිකිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල් සිසුන් ලක්ෂ 45කට මෙම රක්ෂණාවරණය ලබාදී… Read More

Gossips

විදෙස් තරුණිය රූගත කළ හෝටල් සේවකයා දැලේ

හෝටලයකදී විදෙස් තරුණියක් වැසිකිලියට ගිය අවස්ථාවේ එය රූගත කිරීමට ගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ හෝටලයේ සේවකයෙකු බවයි වාර්තා වන්නේ. අදාළ… Read More