Gossips අනාරක්ෂිත වගා ළිඳකට වැටුනු වන අලියෙකු බේරා ගත් මෙහෙයුම ගලෙන්බිඳුනුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් බේරා ගැනුනා. අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකින් ගම්මානයට… Read More
Gossips යුද හමුදා කණ්ඩායම හමුවේ මහනුවර පිලට දැවැන්ත පරාජයක් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 2016 දෙසැම්බර් මාසයෙන් පසු ලද පළමු පරාජය සටහන් කරමින් මහනුවර කණ්ඩායම අද යුද හමුදා කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා. ඒ ගෝල 22ට 23ක් වශයෙන්. තරගය පැවැත්වුණේ මහනුවර – නිත්තවෙල… Read More
Gossips මන්ත්‍රී SB මහනුවර ගින්නෙන් දිවි ගලවාගත් පවුලේ සුවදුක් විමසයි මහනුවර – යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් දිවි ගලවාගත් රාම්රාජ් පවුලේ සුවදුක් විමසීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක අද පැමිණියා. ඒ, ඔවුන්… Read More
Gossips රුවන් රණතුංග කළකිරීමෙන් තමා කළකිරීමෙන් පසුවන බව මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග පවසනවා. එම ප්‍රදේශයේ අද පැවති ආසන බල මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Read More
Gossips ව්‍යවස්ථා යෝජනාවලට විපක්ෂයේ දැඩි විරෝධය – බහුතරය අකමැති බව ආණ්ඩුවත් පිළිගනී රට බෙදන කිසිදු ව්‍යවස්ථාමය වැඩපිළිවෙලකට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. හම්බන්තොට අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා…. Read More
Gossips එජාප පසුපෙළින් පිටස්තරයින්ට විරෝධයක් තමා මැතිවරණ කොට්ඨාශය තුළ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ආගන්තුකයෙකුට දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. බණ්ඩාරවෙල අද පැවති මාධ්‍ය හමුවකට… Read More
Gossips පැරිස් නුවර බේකරියක් පුපුරයි ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ගෑස් කාන්දුවක් ඊට හේතුවී ඇති බවට සැක කරන අතර,… Read More
Gossips භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 16 වනදා රුපියල් මිලියන 26,000 ක් වටිනා මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 16 වනදා සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. එහිදී බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ දින 182 කින් සහ දින 364 කින් කල් පිරෙන අයුරින් පමණයි…. Read More
Gossips ෆොන්සේකා යළිත් තෙවරප්පෙරුම ගැන කතා කරයි හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද යළිත් වරක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විවේචනය කරනු ලැබුවා. ඒ, යාපහුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල රැස්වීම අමතමින්. Read More
Gossips සුපිරි වෙළඳ සැලක සොරකමක් CCTV කැමරාවේ බේරුවල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක භාණ්ඩ සොරකමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එහිදී එම වෙළඳ සැලට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් රුපියල් 25000කට අධික භාණ්ඩ තොගයක්… Read More