Gossips මෝදිට අභියෝග කරන්න නව විපක්ෂ සන්ධානයක් මේ වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් එල්ල කරමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සමාජවාදී පක්ෂ දෙකක් සන්ධානගතවී තිබෙනවා. මායාවතීගේ නායකත්වයෙන්… Read More
Gossips රුපියලේ ස්ථාවර වීමක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් ඊයේ දක්නට ලැබුණා. මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකිණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 183 යි ශත 84 ක් ලෙසයි. නව බැඳුම්කර මගින්… Read More
Gossips මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ පිළිගැනීමේ උත්සවයේදී මාධ්‍යයට බාධා පසුගියදා ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පිළිගැනීම සඳහා අද පෙරවරුවේ මහියංගණයේදී උත්සවයක් සංවිධාන කර තිබුණා. නමුත් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව… Read More
Gossips ගතවූ වසර 4 තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දූෂණ පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක් ගතවූ වසර 4 ක කාලය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇතැයි කියන දූෂණ පිළිබඳ සෙවිමට ජනපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකගතාව පළකර තිබෙනවා. අද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින්… Read More
Gossips රටේ අවශ්‍යතාව මැතිවරණයක් මිස නව ව්‍යවස්ථාවක් නොවේ – අස්ගිරි අනුනායක හිමි මෙම අවස්ථාවේ දී රටේ අවශ්‍යතාව වී ඇත්තේ මැතිවරණයක් මිස නව ව්‍යවස්ථාවක් නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා. Read More
Gossips අලුත් ආණ්ඩුවේ කපටිකමක් ගැන විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත මහ සමුළුව මැයෙන් පැවැත්වෙන ජන හමුවක් හෝමාගම නගරයේදී පැවැත්වුනා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ නව ව්‍යවස්ථාවක්… Read More
Gossips මාධ්‍යයට එල්ලවී ඇති බලපෑම් ගැන විවිධ අදහස් මාධ්‍යයට එල්ලවී ඇති බලපෑම් පිළිබඳව අදත් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ගැන විවිධ අදහස් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. Read More
Gossips මන්ත්‍රී ලක්ෂ්මන්ගේ පිළිගැනීමේ උත්සවයේදී මාධ්‍යයට බාධා පසුගියදා ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පිළිගැනීම සඳහා අද පෙරවරුවේ මහියංගණයේදී උත්සවයක් සංවිධාන කර තිබුණා. නමුත් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව… Read More
Gossips පොලීසියේ දුක කියන්න දිනයක් පොලිස් නිලධාරීන් වෘත්තිමය වශයෙන් මුහුණදී ඇති විවිධ ගැටළු සම්බන්ධ දුක් ගැනවිලි සහ අභියාචනා ලබන 17 වනදාට පෙර දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය දැනුම් දෙනවා. ඒ අනුව 011 2 88 72 38 හෝ… Read More