Gossips

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට

මොරටුව සහ අඟුලාන ප්‍රදේශවල සිදුකරන ලද වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඟුලාන දුම්රියපල අසළදී ඊයේ සිදුකළ වැටලීමේදී 40 හැවිරිදි පුද්ගලයෙකු… Read More

Gossips

ඇමරිකාව, පාකිස්ථානය මිතුරු රටවල් ලැයිස්තුවෙන් කපා හැරීමට සැරසේ

පාකිස්ථානය, නේටෝ සංවිධානයෙන් පිටත ඇමරිකාවේ මුල් පෙළේ මිතුරු රටක් ලෙස තවදුරටත් හැඳින්විය නොහැකි බවට එක්සත් ජනපද කොංග්‍රසය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රිපබ්ලිකන් කොංග්‍රස් සභිකයෙකු… Read More

Gossips

දඩ මස් කිලෝ 24 ක් සමග සැකකරුවන් 3 ක් අත්අඩංගුවට

අම්පාර පියංගල රක්ෂිතයේ සිදුකළ මෙහෙයුමකදී මස් තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලපිටගල වනජීවී නිලධාරීන් වැටලීම සිදුකර ඇති අතර එහිදී මීමන්නන්ගේ මස්, හා මස්, ගෝන මස්, තලගොයින්ගේ… Read More

Gossips

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන අයට විශේෂ දැනුම් දීමක්

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අනාරක්ෂිත ස්ථානවලින් දිය නැම සිදු නොකරන ලෙසට නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු ඉල්ලා සිටිනවා…. Read More

Gossips

කැස්බෑවෙකු මැරූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ආනවිලූන්දාව – නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේදී මස් පිණිස කැස්බෑවෙකු මැරූ කාන්තාවන් දෙදෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකාරියන් සන්තකයේ තිබී කැස්බෑ මස්… Read More

Gossips

චීනයේ ගල් අඟුරු ආකාරයක පියස්ස කඩාවැටී 13 දෙනෙකු මරුට

උතුරුදිග චීනයේ ගල් අඟුරු ආකාරයක පියස්ස කඩාවැටීමෙන් පතල් කරුවන් 19 දෛනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දෙදෙනෙකු එහි සිරවී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පුද්ගලයන් 87 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ… Read More

Gossips

ගෙවුණු සිව් වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ සොයන්න ජනපති විමර්ශන කොමිසමක්

පසුගිය වසර 4 ක කාලය තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවූ දූෂණ පිළිබඳව සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. ජනාධිපති… Read More

Gossips

ජා.නි.පෙ. න් ඇපෑලක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අදාළව ඇපෑලක් යොමු… Read More

Gossips

නව ව්‍යවස්ථාව මුල් අවස්ථාවේදීම පරාජය කළ යුතු බව නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත කියයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ, විදේශ බලවේගවලට අවශ්‍ය පරිදි බව ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ… Read More

Gossips

පාසල් කාලය තුළ උපකාරක පන්ති තහනම් කිරීමට පියවර

පෙරවරු 07.30 ත්, පස්වරු 01.30 ත් අතර පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. කුරුණෑගල – පොතුහැර – මහපිටිය ප්‍රදේශයේ පාසලක… Read More