Gossips

ජනපතිගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් විශේෂ පිරිත් දේශනයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයාට ආශිර්වාද පතා මහා සංඝ රත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනයක් රුවන්වැල්ල… Read More

Gossips

සත්ව ආහාරවලට යොදාගන්නා කිරිපිටි වෙළඳපොලට යැවීමේ ජාවාරමක්

සත්ව ආහාර සඳහා යොදාගන්නා කිරිපිටි තොගයක් කිරි ආශ්‍රිත වෙනත් නිෂ්පාදනවලට යෙදවූ පුද්ගලයෙකු කුලියාපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය… Read More

Gossips

හැටන් ඩන්බාර් ප්‍රදේශයේ වතුයායක ගින්නක්

හැටන් ඩන්බාර් වතු යායේ ඉලුක් සහිත ඉඩමක ගින්නක් හටගෙන තිබෙනවා. අද දහවල් හටගත් මෙම ගින්න ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං තත්වය හේතුවෙන් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එය… Read More

Gossips

පැරිස් පිපිරීමෙන් 20 කට තුවාල

ප්‍රංශයේ පැරිස් නුවර බේකරියක අද සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. ඉන් නවදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. Read More

Gossips

දිස්ත්‍රික්ක 4කට ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං

ඉදිරි පැය කිහිපය තුළ ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට වැසි සමඟ පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වන කෙටි කාලීන තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More

Gossips

එතනමඩලේ අනතුරකින් තරුණයෙකු මියයයි

කළුතර – හොරණ ප්‍රධාන මාර්ගයේ එතනමඩල ප්‍රදේශයේදී අද (12) සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු සහ තවත් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක… Read More

Gossips

පළමු තරගයෙන්ම ඉන්දියාවට කන්ගරුවන් හමුවේ දරුණු පරාජයක්

ඉන්දියාව සමඟ පැවැති පළමු එක්දින තරඟයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 34ක් ජයක් ලබා ගත්තා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට (ඡායාරූප)

බුලත්සිංහල මීගහකුඹුර ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිදුවු අනතුරින් මියගොස් ඇත්තේ හොරණ පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව… Read More

Gossips

ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායල ප්‍රහාරක යානා මගින් ඩමස්කස් අගනුවර දෙසට මිසයිල රැසක් එල්ල කළ බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා. ඊයේ එල්ල කළ මෙම මිසයිල රැසක් සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කළ බවයි… Read More

Gossips

ආණමඩුවෙන් කාන්තා මළ සිරුරක් සොයාගැනේ

ආණමඩුව – පූනවිටිය – ආඩිගම ප්‍රදේශයේ නිවසක් අසළ තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ගෙළ වයරයකින් සිරකර, දෙඅත් ගැටගසා තිබියදී මෙම කාන්තා මළ සිරුර අද අලූයම සොයාගෙන ඇති… Read More