Gossips මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංකේත වර්ජනයක දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) සංකේත වර්ජනයක නිරතවනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් නව තනතුරක් ඇති කර මහජන… Read More
Gossips සෑම වසරකම ලොව දුගී ජනතාවගේ වත්කම් අඩු වන බවට අනාවරණයක් ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනා සතු ධනස්කන්ධය ලෝකයේ දුප්පත්ම ජනතාවගෙන් අර්ධයක ධනයට සමාන බව ඔක්ස්ෆෑම් ආයතනය ප්‍රකාශ කළා. එම ආයතනය නිකුත්කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇත්තේ ලොව ප්‍රකෝටිපතියන්ගේ ධනය… Read More
Gossips හෙරොයින් සමග එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු අල්ලයි දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉරෝෂන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඊසි කෑෂ් ක්‍රමයට අනුරාධපුර… Read More
Gossips උදෑසන සහ රාත්‍රි කාලයේ සීත කාලගුණයක් අද දිනය තුල වැසි රහිත කාලගූණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන සහ රාත්‍රී කාලයේ තරමක ශීත… Read More
Gossips ආයුධ තොගයක් සමඟ සැකකරුවෙක් පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ආයුධ තොගයක් සමඟ කිලිනොච්චි, පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබි තුවක්කු දෙකක්, පතරොම් 150කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් ආයුධ තොගයක් සොයාගැනීමට හැකිවූ බවයි… Read More
Gossips පහරදීමේ සිද්ධියකට වයඹ සරසවියේ සිසුන් 13 ක් අත්අඩංගුවට වයඹ සරසවියේ සිසුන් පිරිසකට පහරදීමේ චෝදනාවකට එම සරසවියේම ජ්‍යෙෂ්ඨ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ… Read More
Gossips රනිල් – සුමන්තිරන් රහසිගත තීන්දුවලට ඉඩක් නැහැ – විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අතර පවතින රහසිගත තීන්දු පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබානොදෙන බව විපක්ෂ නායක මහින්ද… Read More
Gossips කළුගල් ටිපර් රථ නිසා උණුසුම් වූ දාම්පේ නියමිත ප්‍රමාණය ඉක්මවා කළුගල් පටවාගත් ටිපර් රථයකින් විසිවී ගිය කළුගලක් මීගොඩ – දාම්පේ ප්‍රදේශයේ නිවසක් තුළට පතිතවීමෙන් එම නිවසට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. අනතුර සිදුවන මොහොතේ නිවසේ කිසිවෙකුත්… Read More
Gossips හීන ගොඩක් මැද රෝද 6ක් උඩ දිවිගෙවන පවුල හිසට සෙවණක් කියන්නේ මෙලොව ජීවත්වන සෑම කෙනෙකුගේම සිහිනයක්. නමුත් ඒ සිහිනය තවමත් සිහිනයක්ම වු දරු පවුලක් පිළිබදව අපට වාර්තා වුණේ මහියංගණය ප්‍රදේශයෙන්. Read More
Gossips රනිල් – සුමන්තිරන් රහසිගත තීන්දුවලට ඉඩක් නැහැ – විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අතර පවතින රහසිගත තීන්දු පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබානොදෙන බව විපක්ෂ නායක මහින්ද… Read More