යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. Read More
Author: admin
හිටපු ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අභාවප්‍රාප්තවෙයි
COLOMBO (News 1st) : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සිදත් වෙත්තමුනි මහතාගේ සොහොයුරෙකි. වෙත්තමුනි සොහොයුරන් තිදෙනා ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන වාර්තා කිහිපයක් සනිටුහන් කිරීමට සමත්වූවන් ය. සුනිල්, මිත්‍ර සහ සිදත් සොයුරන් තිදෙනා ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළහ. […]
The post හිටපු ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අභාවප්‍රාප්තවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

