Gossips චිලී රාජ්‍යයේ භූ කම්පනයක් චිලී රාජ්‍යයේ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූකම්පනයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, විදුලිය විසන්ධිවීම හේතුවෙන් දෙලක්ෂයකට අධික ජනතාවක්… Read More
Gossips මන්ත්‍රී දිලුම් අමුණුගම විවාහ දිවියට දිලුම් අමුණුගම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දේශපාලනය ඔහුට ඕපපාතිකයක් නොවුණු නිසාම දේශපාලනය තුල කැපීපෙනෙන චරිතයක් බවට පත් වෙන්න ඔහුට එතරම් කාලයක් ගියේ නැහැ. දේශපාලනය තුල කතාබහට ලක්… Read More
Gossips ගුරු හිඟයට විසඳුම් ඉල්ලා දෙමව්පියන් පිරිසක් විරෝධතාවක වැලිඔය – ඇතාවැටුණු වැව මහා විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඒ විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. Read More
Gossips කෑගල්ල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලා යයි කෑගල්ල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලාගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොල් සොරකමේ යෙදීම හේතුවෙන්…. Read More
Gossips බෝකුන්දර අනතුරකින් පාසල් සිසුවෙකු මරුට පිලියන්දල – මහරගම මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බෝකුන්දර සිට මහරගම දෙසට ධාවනය… Read More
Gossips මඩු ප්‍රදේශයේ රන් සෙවූ 8 දෙනෙකු අත්අඩංගුවට මඩු – කුංචිකුලම ප්‍රදේශයේ නරිකලච්චාන් වැව ආසන්නයේ සිදුකළ වැටලීමකදී කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය වළදමා තිබූ රන් සහ මුදල් සොයා මෙම සැකකරුවන්… Read More
Gossips විපක්ෂ නායකට සැකයක් වැටලීම් සිදුකර පොලිස් භාරයට ගනු ලබන මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්දැයි සැකයක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ් හොරණ – ගල්පාත පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති… Read More
Gossips පළතුරු සැකසුම් කලාප 33ක් ඇරඹීමට පියවර දිවයින පුරා පළතුරු සැකසුම් කලාප 33ක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පවසනවා. 2016 වසරෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පසුගිය වසර දක්වා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බැවින් තවදුරටත්… Read More
Gossips ට්‍රම්ප් විපක්ෂය සමඟ උරණ වෙයි ඇමරිකානු රජය අක්‍රියවීමේ අර්බුදය සම්බන්ධයෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිමොක්‍රටික් නියෝජිතයන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ තමන් මෙක්සිකෝව සමඟ පවතින දේශසීමා… Read More
Gossips කොටහේනේ වෙඩි තැබීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කෲස් ට තුවාල කොටහේන – ජින්තුපිටියේදී ඊයේ (20) සිදුවූ වෙඩි තැබීමකින් ඇන්ටන් මයිකල් නොහොත් කෲස් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන්… Read More